කොරියානු රැකියා වංචාවේ යෙදුණු කාර්යාංශ නිලධාරිනිය මාට්ටු..
නිමල් රාජපක්ෂ හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්යධවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු සමග එක්ව දකුණු කොරියාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා…
කැළණිවැලි දුම්රිය ධාවනයට බාධා
නිමල් රාජපක්ෂ අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි වැලි මාර්ගයේ දුම්රියට ගස් කඩා වැටීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා සිදුවී ඇත. නාරාහේන්පිට දුම්රිය…
බීඩි කොළ තොගයක් පුත්තලමේදී නාවික හමුදා භාරයට
නිමල් රාජපක්ෂ පුත්තලම ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස රැගෙනවිත් ප්‍රවාහනය කිරිමට සූදානම් කල බීඩි කොළ කිලෝ…
රියදුරු වැරදි නම් රථයේ හිමිකරුටත් දඬුවම් ..(photo)
නිමල් රාජපක්ෂ- ආණ්ඩුව විදියට මේ රටේ සංවර්ධනය මෙන් ම නීතිය හා විධානය සැමට එක ලෙස ක්‍රියාත්මක කිරීම පිළිබඳව කටයුතු කිරීමට…
අයහපත් කාලගුණය පහවනතුරු නානුඹය -බදුල්ල අතර දුම්රිය ධාවනය නතර කෙරේ..
නිමල් රාජපක්ෂ පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා උඩරට මාර්ගයේ ධාවනය වූ සියලූ දුම්රියන් කොළඹ කොටුව- නානුඔය සහ නානුඔය- කොළඹ කොටුව…
සිනමා කර්මාන්තයේ නොවිසඳුන ගැටලුවලට ජනපතිගෙන් විසඳුම්
නිමල් රාජපක්ෂ සිනමාවේ ප්‍රගමනය රටේ පුරවැසියාගේ අධ්‍යාත්මික සංවර්ධනයට බලපාන බවත් එහෙයින් දේශීය සිනමා කර්මාන්තය රැක ගනිමින්ම විදෙස් සිනමා නිර්මාණ…
සුළු ගංවතුර තත්ත්වයක්
ගල්ඔය ගංගා ද්‍රෝණියේ පහළ ප්‍රදේශයේ මේ වනවිට සුළු ගංවතුර තත්ත්වයක් හට ගෙන ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. අම්පාර ඉඟිනියාගල සේනානායක සමුද්‍රයේ…
අයහපත් කාලගුණික තත්ත්වය මත උඩරට දුම්රිය ගමනාගමනයට සීමා පැනවේ..
නිමල් රාජපක්ෂ අද දින පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත උඩරට මාර්ගයේ කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන රාත්‍රී තැපැල්…
නාවික හමුදාව ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ජනතා අයිතියට
නිමල් රාජපක්ෂ නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කුඩාවැව නව ගම්මානයෙහි ස්ථාපනය කල…
අවධානයෙන් සිටින්න -කාලගුණයේ වෙනසක් ..
නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපයය ඊයේ (25) මධ්‍යම රාත්‍රී පමණ වන විට ශ්‍රී ලංකාවට දකුණු දෙසින් පැවතුන…
