සංහිඳියාවෙන් යුත් ශ්‍රී ලංකාවක් බිහි කිරීමට දෙමළ, මුස්ලිම් පක්ෂ නායකයින්ට ජනපතිගෙන් ඇරයුම්
නිමල් රාජපක්ෂ සියලු ආගමික සහ සංස්කෘතික අනන්‍යතාවලට ගරු කරමින් මෙරට සෑම පුරවැසියෙකුටම නිදහසේ ජීවත් වීමේ අවස්ථාව ලබා දිය යුතු බවත්,…
පස් කන්ද කඩා වැටීමෙන් මිය ගිය ගණන 6 දක්වා ඉහළට..
පහළ කඩුගන්නාව ප්‍රදේශයේ වෙළඳසලක් මතට පස් කන්දක් කඩා වැටීමේ අනතුරෙන් මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 06ක් දක්වා ඉහළ ගොස් ඇති බව මාවනැල්ල…
l නුවර පාර නාය ගිය තැනින් සම්පූර්ණයෙන් වසයි
පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ වෙළෙඳසැලක් මතට අද (22) පෙරවරුවේ පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් කොළඹ-නුවර ප්‍රධාන මාර්ගය ගනේතැන්න ප්‍රදේශයෙන් මේ වනවිට…
වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඇන්තනි ලලිත් ශිරාන් ගුණරත්න මහතා පත් කෙරේ
නිමල් රාජපක්ෂ වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඇන්තනි ලලිත් ශිරාන් ගුණරත්න මහතා අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර…
මාලඹේශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (SLIIT) නීති පීඨයේ සිසුසිසුවියෝ ජනපති මන්දිරය නරඹති
මාලඹේශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (SLIIT) නීති පීඨයේ සිසුසිසුවියෝ ජනපති මන්දිරය නරඹති මාලඹේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (SLIIT) නීති…
වැසි තත්ත්වයේ වැඩිවීමක්
දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. විශේෂයෙන් උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි…
ඒකාබද්ධ විපක්ෂ රැලියට ජනගඟක්..
නුගේගොඩදී පැවැත්වුණු ඒකාබද්ධ විපක්ෂයේ ‘මහා ජන හඬ’ මහා ජන රැලියට අතුරු සිදුරු නොමැතිව ජනතාවගෙන පිරී ඉතිරී ගොස් තිබිණ හයිලෙවල් මාර්ගයෙන්,…
විදේශ රැකියා වංචාවේ යෙදුණු තහනම් කළ ආයතනයක් වටලා පාස්පෝට් 256ක් අත්අඩංගුවට ගනී…
නිමල් රාජපක්ෂ විදේශ රැකියා වංචාවන්හි යෙදීම හේතුවෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් තාවකාලිකව බලපත්‍රය අත්හිටුවා තිබියදීත් විදේශ රැකියා…
උඩරට දුම්රිය ධාවනය අද සිට සුපුරුදු පරිදි
නිමල් රාජපක්ෂ – පස්කදු කඩා වැටීම හේතුවෙන් මෙතෙක් ධාවනය ඇන හිට තිබු උඩරට දුම්රිය මාර්ගය අද සිට යළි දුම්රිය ධාවනයට…
මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 376 තොගයක් රැගත් බහුදින ධීවර යාත්‍රාවක් සැකකරුවන් 06ක් නාවික හමුදා භාරයට
නිමල් රාජපක්ෂ නාවික හමුදාව, ශ්‍රී ලංකාවට දකුණු දිග ගැඹුරු මුහුදේ සිදුකල විශේෂ නාවික මෙහෙයුමකදී, විෂ මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර…
