තැපෑලෙන් මිලියන 150 කුඩු..
පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ (CCIB) නිලධාරීන් විසින් සිදු කරන ලද වැටලීමකදී රුපියල් මිලියන 150ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 30ක්…
නවගමුව පත්තිණි දේවාලය දින 7 වසයි
නවගමුව ඓතිහාසික පත්තිනි දේවාලය දින 07 කට වසා දැමීමට තීරණය කර ඇත.නවගමුව දේවාලයේ භාරකාරීත්වය දරණ නවගමුව සුගතබිම්බාරාම විහාරාධිපති පූජ්‍ය මල්වානේ…
අයහපත් කාලගුණයෙන් මරණ 9 ක්
අයහපත් කාලගුණික තත්ත්වයෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 09 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා…
නවීන පහසුකම් වලින් හෙබි ප්‍රාදේශීය තැපැල් හුවමාරු මධ්‍යස්ථානයක් ..
නිමල් රාජපක්ෂරුපියල් මිලියන 129 වියදමකින් දඹුල්ලේ නවීන පහසුකම් වලින් සපිරි ප්‍රාදේශීය තැපැල් හුවමාරු මධ්‍යස්ථානය 2026 වසරේ අගෝස්තු මාසය වනවිට ඉදිකිරිම්…
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට..
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. පසුගිය 21 වැනිදා මාතර සිට කොළඹ මරදාන බලා…
සංවිධිත ව්‍යාපාර සඳහා ඉදිරියේදී රජයෙන් සහන රැසක්
නිමල් රාජපක්ෂ මෙරට කර්මාන්තකරණයේ පුනරුදයක් ඇති කිරීමට නම්, දේශීය ව්‍යාපාරිකයන් තම ඵලදායිතාව අවම වශයෙන් 30%කින් වර්ධනය කර ගැනීමේ සැලැස්මක් සකස්…
බස් ගාස්තු හෙට සිට විද්‍යුත් කාඩ්පතින්..
නිමල් රාජපක්ෂ බස් ගාස්තු, විද්‍යුත් කාඩ්පත් ඔස්සේ ගෙවීමේ වැඩසටහන හෙට (24) සඳුදා පෙරවරු 8:00 ට මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී ප්‍රවාහන…
අවධානයෙන් සිටින්න ගංවතුර අවධානමක්
දැදුරු ඔය සහ අත්තනගලු ඔය ආශ්‍රිතව ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ. දැදුරු ඔය…
මි.මී. 100ට වැඩි තද වැසි..
බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අද (23) දිනයේ මි.මී. 100ට වැඩි තද…
සංහිඳියාවෙන් යුත් ශ්‍රී ලංකාවක් බිහි කිරීමට දෙමළ, මුස්ලිම් පක්ෂ නායකයින්ට ජනපතිගෙන් ඇරයුම්
නිමල් රාජපක්ෂ සියලු ආගමික සහ සංස්කෘතික අනන්‍යතාවලට ගරු කරමින් මෙරට සෑම පුරවැසියෙකුටම නිදහසේ ජීවත් වීමේ අවස්ථාව ලබා දිය යුතු බවත්,…
