දුම්රිය පීලි පැනීමක්
කොළඹ කොටුව සිට පෙරවරු 09.30 ට මිරීගම දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය කොළඹ කොටුව හා මරදාන දුම්රිය ස්ථාන අතර 09.35…
කටුනායක – සීදුව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ නව පිවිසුම් මංතීරු 04 ක් විවෘත කිරීමට පියවර
කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ රථවාහන තදබදය අවම කිරීමට අධිවේගී මාර්ග භාවිත කරන ජනතාවට කාර්යක්‍ෂම සේවාවක් ලබාදීම වෙනුවෙන් කොළඹ –…
පලාත් කිහිපයකට වැසි ස්වල්පයක්
ඌව සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ, නුවරඑළිය, පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (23) දිනයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා…
නාගරික සංවර්ධන අධිකාරියේ නව සභාපති වැඩ භාර ගනී …!
නිමල් රාජපක්ෂ නාගරික සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස සංවර්ධන විශේෂඥ එම්. ජී. හේමචන්ද්‍ර මහතා පසුගිය 20 වන දින නාගරික සංවර්ධන…
තල්රුප්පාවට යාල්දේවී සුපුරුදු පරිදි (video)
නිමල් රාජපක්ෂ දිට්වා කුණාටුවෙන් දුම්රිය දුම්රිය දෙපාර්තුමේන්තුවේ ප්‍රධාන දුම්රිය මාර්ග 9 න් 7ක් විනාස වී තිබීම හේතුවෙන් එය නැවත ගොඩ…
කොහුවල වෙඩි තැබීමක් ..
නුගේගොඩ මංසන්ධියේ හා කොහුවල මංසන්ධිය අතර මාර්ගයේ දී ත්‍රීරෝද රථයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් අද (22) රාත්‍රී…
NIRDC යටතේ පළමු කාර්තුව තුළ තෝරාගත් ව්‍යාපෘති 09ක් සඳහා සහතික පත්
පර්යේෂණ සහ සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශය (NIRDC) යටතේ මේ වසරේ පළමු මාස 03 තුළ ඉදිරිපත් කළ යෝජනා අතරින් තෝරාගත් ව්‍යාපෘති…
පශ්චාත් ආපදා කළමනාකරණයට සහ රටේ සංවර්ධන ක්‍රියාවලියට ස්විට්සර්ලන්ත රජයේ පූර්ණ සහය.
දේවින්ද පිණිදිය පශ්චාත් ආපදා කළමනාකරණයට සහ රටේ සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා ස්විට්සර්ලන්ත රජයේ පූර්ණ සහය ලබාදන බව ස්විට්සර්ලන්ත තානාපතිනි…
යාල්දේවී අනිද්දා සිට කන්කසන්තුරයට
නිමල් රාජපක්ෂ උතුරු දුම්රිය මාර්ගයේ කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ දක්වා යාල්දේවී දුම්රිය හෙට (24 සිට ධාවනය එක්කරන බව දුම්රිය දෙපාර්තුමේන්තුව…
අපේ රජයේ ප්‍රතිපත්තිය සීමිත පිරිසකට සැප සම්පත් ලබා දීම නෙමෙයි.
නිමල් රාජපක්ෂ රජයේ ප්‍රතිපත්තිය සීමිත පිරිසකට සැප සම්පත් ලබා දීම නොවන බවත්, ජනතාවට ප්‍රයෝජනවත් වන ලෙස භාවිත කිරීමට හැකි පරිදි රජය…
