ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර මත්ද‍්‍රව්‍ය තොග හුවමාරු මධ්‍යස්ථානයෙක් ලෙස UN නම් කරයි..
එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද 2024 වාර්තාවට අනුව, මුහුදු මාර්ග ඔස්සේ ක්‍රියාත්මක…
දිස්ත්‍රික් 4 සුනාමි පෙරහුරුවක් අද
දිවයිනේ වෙරළබඩ දිස්ත්‍රික්ක 04ක් ආවරණය වන පරිදි අද (05) සුනාමි පෙරහුරුවක් පැවැත්වීමට නියමිතයි. ඒ, ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනයට…
පලාත් කිහිපයකට වැසි ස්වල්පයක්..
ඌව සහ උතුරු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් අද (05) පස්වරු 2.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති…
ඉල් පුර පසළොස්වක පොහොය දිනය අදයි.
ඉල් පුර පසළොස්වක පොහොය දිනය අදට (05) යෙදී තිබේ. මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ විවරණ ලැබීම ඇතුළු බෞද්ධ ඉතිහාසයේ වැදගත් කරුණු රැසක්…
රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයට
ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සන්නිවේදන අංශය එක්ව පාසල් ළමුන් සඳහා ක්‍රියාත්මක කරන ‘විෂන්’ වැඩසටහන් මාලාවට සමගාමීව…
ශ්‍රී ලංකා පොපි කමිටුවේ සභාපති නාවික හමුදා හමුදාධිපතිටත පොපි මලක් පළඳවයි
නිමල් රාජපක්ෂදිවි පිදූ රණවිරුවන් සිහිපත් කිරීම සංකේතවත් කරමින් පැවැත්වෙන පොපි සැමරුමට සමගාමීව ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සංගමයේ පොපි කමිටුවේ…
ජ’පුර සමාජවිද්‍යා ශාස්ත්‍රපති හයවන කණ්ඩායමේ විද්‍යාර්ථීන්ට මෙවර උපාධි ප්‍රධානෝත්සවය අහිමිද?
B’M’I C’H විදී මේ මස19 වැනි දින පැවැත්වෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධ් ප්‍රදානෝත්සවයට සමාජවිද්‍යා ශාස්ත්‍රපති (එම් ඒ) උපාධිය…
දුම්රියේ තනතුරු වලට කාන්තා නිලධාරීන් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය
දුම්රිය දෙපාර්තමේන්තුවේ තනතුරු කිහිපයක් සඳහා කාන්තා නිලධාරීන් බඳවා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. මේ අනුව දුම්රි එන්ජින් රියදුරු, දුම්රිය…
උපකාරක පංති අද මධ්‍ය රාත්‍රියෙන් අවසන්..
2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති සම්මන්ත්රණ හා වැඩමුළු පැවැත්වීම අද (04) මධ්‍යම රාත්‍රියේ සිට…
ආර්ථික ස්ථාවරත්වය සහ ජාතික සමගිය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ගන්නා උත්සාහය වතිකානුවේ පැසසුමට
නිමල් රාජපක්ෂරට තුළ ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වය ඇති කරමින් ශ්‍රී ලංකාව යළි යථා තත්ත්වයට ගෙන ඒමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගන්නා…
