දේශීය ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයට උපාධි ධාරීන් 303 ක්

නිමල් රාජපක්ෂ දේශීය ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රය සවිබල ගන්වමින් ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ද ඇතුළුව උපාධිධාරීන් 303 ක් ශ්‍රී ලංකා ආයුර්වේද…

රුපියල් මිලියන 23 කට කේරළ කංසා තොගයක් සමඟ සැක 04ක් නීතියේ රැහැනට..

නිමල් රාජපක්ෂයාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේ පෙරේදා ( 01 ) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ කංසා කිලෝ ග්‍රෑම් එකසිය පහක (105) පමණ…

අනාගත පරපුර විෂ මත්ද්‍රව්‍යවලින් බේරා ගැනීම සඳහා මහා සංඝරත්නය ප්‍රමුඛ සියලු දෙනාගේ සහාය අපේක්ෂා කරනවා-ජනපති

නිමල් රාජපක්ෂ ගමයි පන්සලයි අතර ආධ්‍යාත්මික සබඳතාවක් පවතින බවත්, සමාජය යථාවත් කිරීමට භික්ෂුවගේ උරුමය, යතිවර පරපුරේ කාර්යභාරය මේ සමාජයට යළි…

වතිකානු විදේශ අමාත්‍ය අගරදගුරු පෝල් රිචඩ් හිමිපාණන් දිවයිනට…

නිමල් රාජපක්ෂ ශ්‍රී ලංකාව සහ ශුද්ධාසනය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 50 වන සංවත්සරය සැමරීම සඳහා ශුද්ධාසනයේ රාජ්‍යයන් සහ…

රුපියල් මිලියන 21 ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග ශ්‍රී ලාංකිකයකු අත්අඩංගුවට (video)

නිමල් රාජපක්ෂ තායිලන්තයේ බැංකොක් නුවර සිට ඉන්දියාවේ චෙන්නායි හරහා මෙරට පැමිණි පුද්ගලයකුගේ ගමන් බෑගයේ තිබී රුපියල් මිලියන 21 ක් වටිනා…

ජනාධිපති අරමුදලෙන් ඌව පළාතේ අ.පො.ස උසස් පෙළ විශිෂ්ටයෝ ඇගයෙති

ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක කරන අ.පො.ස. උසස් පෙළ විශිෂ්ටයන් ඇගයීමේ වැඩසටහන යටතේ 2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා…

ෂොපිං බෑග් වලට මිලක් අයකරයි

පාරිභෝගිකයන්ට භාණ්ඩ අලෙවි කිරීමේදී අදාළ වෙළෙඳසැල් විසින් ෂොපිං බෑග් වැනි අතලු සහිත පොලිතීන් බෑග් සඳහා මිලක් අයකළ යුතු බවට වන…