ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවට
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 2017-2018 වර්ෂ සඳහා ලංකා ඛනිජ…
ඉන්ධන විසිරීම ක්‍රමානුකූලව මුදාහරී
කොළඹ වරාය ආසන්නයේ ඉන්ධන බෝයාවක සිදුවූ කාන්දුවක් හේතුවෙන් ඇතිවූ ඉන්ධන විසිරීම නාවික හමුදාව හා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව පාලනය කරයි කොළඹ…
ෆෝන් එකෙන් සාක්කුව හිස් කරන කල්ලියක්
නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් සහ බැංකු නිලධාරීන් ලෙස පෙනී සිටිමින් සංවිධානාත්මක කණ්ඩායම් විසින් සිදු කරනු ලබන වංචනික ක්‍රියාවන් පිළිබඳ සුපරීක්ෂාකාරීව…
ජාවාරම් කරුගේ නිවසින් විසි එක් කෝටියක මත්ද්‍රව්‍ය තොගයක්..
රුපියල් විසි එක් කෝටි හැට හය ලක්ෂ අසූදහසක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ…
හෙට සිට වැසි තත්ත්වයේ වැඩි වීමක්..
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් හෙට දින (16) සිට දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැසි වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව…
ආපදාවට පත් ජන ජීවිතය යතාවත් කිරීම වෙනුවෙන් මානුෂීය අධාර හා ආපදා සහන සැලසීම සඳහා නාවික හමුදාවේ අඛණ්ඩ සහය(video)
නිමල් රාජපක්ෂ අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් ජන ජීවිතය යතාවත් කිරීම වෙනුවෙන් මානුෂීය ආධාර සහ ආපදා සහන සැලසීම ඇතුළු අත්‍යාවශ්‍ය…
අධ්‍යාපනය ලබන සහ ඇගයීමට ලක් වන ඔබට සමාජය වෙනුවෙන් ඉටු කල යුතු වගකීමක් තිබෙනවා
. ජනාධිපති අරමුදල මගින් ක්‍රියාත්මක කරන උසස් පෙළ විශිෂ්ටයින් ඇගයීමේ දීප ව්‍යාප්ත වැඩසටහනේ නව වෙනි අදියර අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ…
ව්‍යසනය හමුවේ ජීවිත පරිත්‍යාගයෙන් නාවික හමුදාව ඉටුකළ මෙහෙවර කෘතවේදීව අගයනවා-ජනපති(video)(video)
නිමල් රාජපක්ෂ පසුගියදා මුහුණ දීමට සිදු වූ ව්‍යසනය ස්ථාවර සහ ක්‍රමිකව ගොඩනගමින් තිබු මෙරට ආර්ථිකයට එල්ල වූ ප්‍රබල ප්‍රහාරයක් බවත්,…
අධ්‍යාපනය මේ මොහොතේ දරුවන්ට බරක් නොවිය යුතුයි, ඔවුන්ගේ මනෝ සමාජීය යහපැවැත්මට ප්‍රමුඛතාව දිය යුතුයි
– නිමල් රාජපක්ෂ අධ්‍යාපනය දරුවන්ට බරක් නොවිය යුතු බවත්, මේ මොහොතේ ඔවුන්ගේ මනෝ සමාජීය යහපැවැත්මට ප්‍රමුඛතාව දිය යුතු බවත්, ඒ…
