UNP එකමුතුව වැඩ කිරීමට කැපවිමක්..
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර පවතින දුරස්ථභාවය නැති කරමින්, එකමුතුව ක්‍රියා කිරීම වෙනුවෙන් කැප වී සිටින බව…
සවසට ගිඟුරුම් සහිත වැසි..
බස්නාහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදී වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00න්…
දුම්රිය තිබෙන්නේ අවදානම් තත්ත්වයක(VIDEO)
නිමල් රාජපක්ෂ මගී ජනතාව සමග සෘජුව ගැටෙන කොටස වන්නේ දුම්රිය ස්ථානාධිපති වරුන් බව දුම්රිය ස්ථානාධිපති සංගමයෙ සභාපති සුමේධ සෝමරත්න මහතා…
හැලඹ රමේෂ් කෝටි ගණනක රන්භාණ්ඩ සමගින් කොටු
නිවෙසකට ඇතුළු වී රුපියල් කෝටි එකහමාරකට අධික වටිනාකමකින් යුතු භාණ්ඩ සොරකම් කළ බව කියන ‘හැලඹ රමේෂ්’ නමැති අන්වර්ථ නාමයකින් හඳුන්වන…
ඔස්ට්‍රේලියා කණ්ඩායම අවසන් පූර්ව වටයට
බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 10කින් පරාජය කර එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ඔස්ට්‍රේලියාව අද (16)…
නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් 02 ක් නිීතියේ රැහැනට..
නිමල් රාජපක්ෂශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව යාපනය, වේලනිතුරෙයි ප්‍රදේශයේ ඊයේ ( 14 ) උදෑසන සිදුකල…
කාණු හිරවී වැස්සෙන් කොළඹ කුණු ගොඩවල් පාරේ පාවේ..
ඊයේ දිනයේ කොළඹ නගරයට ඇද හැලුණු වර්ෂා තත්ත්වය හේතුවෙන් නගරයේ ප්‍රදේශ කිහිපයකම මාර්ග පද්ධති ජලයෙන් යටවීමක් වාර්තා විය. මෙම ජල…
හිටපු පොහොට්ටු සභාපති පොලිසියට පැන යකා නටයි…
ආණමඩුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු වූ උදාර මධුශංඛ පෙරේරා නමැත්තා අද (16) ආණමඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ශ්‍රී ලංකා…
“VOYAGE SRI LANKA 2025” සමුද්‍රීය සමුළුව කොළඹදී
නිමල් රාජපක්ෂ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ප්‍රධාන පාර්ශවකරුවන් සමඟ සහයෝගයෙන් දෙවන වරට පවත්වනු ලබන සමුද්‍රීය…
සිසුනට දඬුවම් තහනම් කිරීමේ මාර්ගෝපදේශ පාසැල්වලට යවන්න ඉසුරුපාය සූදානම්…
ශරීර දඬුවම් තහනම් කිරීම සම්බන්ධයෙන් යෝජිත දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වුවහොත්, පාසල් තුළ විනය පවත්වාගෙන යාම…
