දිට්වා කුණාටුව ගම්පහට කල හදියක් (video)
නිමල් රාජපක්ෂ අයහපත් කාලගුණය හේතුවෙන් දිවයින පුරා පැවැති දැඩි වර්ෂාවත් සමගින් වසර ගණනාවකට පසු ගම්පහ නරයට දැඩි ගංවතුර තත්ත්වයක් උදිවී…
සවස ට දුම්රිය කීපයක් ධාවනයට
නිමල් රාජපක්ෂඅයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්ප්රධාන මාර්ගයේ ගම්පහ වේයන්ගොඩින් අතර දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය නොවූවත් කැලණි වැලි මුහුදුබඩ…
පීඩාවට පත් මගී ජනතාවට යාපනය දුම්රිය ස්ථානයනයෙන් සහන
ආපදා තත්ත්වය මත පීඩාවට පත් මගී ජනතාව වෙනුවෙන් යාපනයේ දුම්රිය ස්ථානයේ දුම්රිය ස්ථාන අධිකාරීතුමා ඇතුළු කාර්යමණ්ඩලය එම මගී ජනතාවට අවශ්‍ය…
විපතට පත් වූවන්ට ඉන්දියාවෙන් ආධාර
ආපදා තත්ත්වයෙන් විපතට පත් වූවන් සඳහා ඉන්දියාවෙන් ආධාරd
කලාඔය බස් අනතුරේ විපතට පත්වූවන් බේරාගැනීමේ මෙහෙයුම බලන්න ජනපති යයි
කලාඔයේ ආපදාවට ලක්වූ බස්රථයේ මගීන් බේරාගැනීමේ ත්‍රිවිධ හමුදා මෙහෙයුම නිරීක්ෂණයට ජනපති අනුර කුමාර දිසානායක අද හිමිදිරියේම ගොස් තිබෙනවා. විපතට පත්…
හෙට සිට වැසි තත්ත්වයේ අඩුවීමක්
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ සැලකිය යුතු අඩුවීමක් හෙට (30) සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (29) අලුයම…
ප්‍රධාන දුම්රිය මාර්ගය ජලයන් යටවේ
නිමල් රාජපක්ෂ ගම්පහ දාරළුව ආදී ප්‍රදේශ රැසක දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම මත ප්‍රධාන මාර්ගයේ අද දින උදෑසන ධාවනය කිරීමට නියමිතව…
අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව85 දක්වා ඉහළට
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණයෙන් බදුල්ලේ සහ මහනුවර පමණක් මේ දක්වා වාර්තා වූ මරණ සංඛ්‍යාව 85 දක්වා අද ඉහළ ගොස්…
ගනේමුල්ල පන්සල පාරේ ජනතාව තාමත් අඳුරේ
නිමල් රාජපක්ෂ අයහපත් කාලගුණය හේතුවෙන් අද (28)අලුයම පහට පමණ ගනේ මුල්ල උළු කඩේ හන්දියෙන් පන්සල පාරේ විදුලිය විසන් දි වියඅදාල…
හෙට දිනයේ දුම්රිය ධාවනය වන අයුරු
නිමල් රාජපක්ෂඅයහපත් කාල ගුණයහේතුවෙන් අද දිනයේ දුම්රිය ධාවනය නතර කළද හෙට දිනයේ සුපුරුදු පරිදි දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ…
