දෙරට අතර ද්විපාර්ශික සබදතා (video)
ශ්‍රීි ලංකාවට පැමිණි ඉන්දුනීසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගරු මුහම්මද් අනීස් මට්ටා මහතා, විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය…
උසස් අධ්‍යාපනය වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට කටයුතු කරනවා
නිමල්රාජපක්ෂ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය 2027 වසරේ 6 ශ්‍රේණියට ආරම්භ කරන බවත්, පිරිවෙන් අධ්‍යාපනය සංවර්ධනය කරන්න අවශ්‍ය කටයුතු ආරම්භ කර ඇති…
මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
නිමල් රාජපක්ෂසාගරිකා දුම්රිය අද උදෑසන වාද්දුව දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමට ලක්වීමෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය ඇන හිට තිබුණද දුම්රිය…
මහනුවර ජාතික රෝහලට රුපියල් මිලියන 600 ක් වටිනා අධි තාක්ෂණික නවීන යන්ත්‍ර දෙකක්
.දේවින්ද පිණිදිය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සෞඛ්‍ය සේවාවේ භෞතික සම්පත් ඉහළ නැංවීමේ සඳහා ක්‍රියාත්මක කරනු ලබන සැළසුම් සහගත වැඩපිළිවෙල…
හිටපු ඇමති ජොන්ස්ටන්ට ඇප
රාජ්‍ය දේපල සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇප මත මුදා…
බීඩි කොළ තොගයක් මීගමුවේදී නාවික හමුදා භාරයට
දේවින්ද පිණිදිය ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුව කළපුව ප්‍රදේශයේ 2026 අප්‍රේල් මස 22 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති…
“Walk For Peace” සාම පාගමනේ තෙවන දිනය අගමැතිණියගේ සහභාගීත්වයෙන් ඇරඹෙයි(photo)
නිමල් රාජපක්ෂ ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිට වොෂින්ටනය දක්වා ප්‍රාන්ත 10ක් පසු කරමින් දින 110ක් පුරා සාමය වෙනුවෙන් පා ගමනට නායකත්වය…
සාගරිකා පීලී පැනීම සෙවීමට වහාම පරික්ෂණ මණඩලයක් පත්කෙරේ.
නිමල් රාජපක්ෂසාගාරික සීඝ්‍රගාමී දුම්රිය පීලි පැනිමත් සමගින් මගි ජනතාවගේ ගමන් පහසුව සදහා විශේෂිත බස්රථ සේවාවන් දියත් කර ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරි…
ශ්‍රී ලංකාවේ පළමු ඉසව් දින දර්ශණය (Event calendar) එළි දක්වයි.
නිමල් රාජපක්ෂ ඉසව් කළමණාකරණ (Event Management) කර්මාන්ත ක්ෂේත්රය නව මානයකට ගෙන යමින් ශ්‍රී ලංකාවේ පළමුවන ඉසව් දින දර්ශණය (Sri Lanka…
සාගරිකා පීලී පනී- මුහුදු බඩ දුම්රිය ධාවනයට බාධා(photo)(video)
නිමල් රාජපක්ෂ බෙලිඅත්තසිට මරදාන බලා ධාවනය වු සාගරිකා සීඝ්‍රගාමී දුම්රිය අද අළුයම 7.20 උතුුරු කළුකර වාද්දුව දුම්රිය ස්ථාන අතර පීලි…
