බුදුසරණ හිටපු ප්‍රධාන කර්තෘ රුවන් ඩී. අරත්තනගේ අභාවප්‍රාප්ත වෙයි
බුදුසරණ පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ රුවන් ඩී අරත්තනගේ මහතා (73) අභාවප්‍රාප්තවිය.පාසල් වියේ සිටම මිහිර බුදු සරණ, ජනතා, දිනමිණ පුවත්පත්වලට යැදි පැදි…
දියවැඩියා දිනට සමගාමීව නොමිලයේ සත්කාරක කදවුරක්
ලෝක දියවැඩියා දිනය අදට (14) යෙදී ඇති බැවින් ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා දියවැඩියා සම්මේලනය විසින් සමාජ සත්කාරක වැඩසටහනක් හෙට (15…
පහළ වායු ගෝලයේ කැළඹිලි ස්වභාවයක් ..
දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්භාවයක් වර්ධනය වෙමින් පවතින බැවින් උතුරු සහ නැගෙනහිර පළාත්වල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත්…
රේගුවෙන් ඉතිහාසගත ආදායමක් රජයට (video)
නිමල් රාජපක්ෂ මුදල් ආමාත්‍යංශය ශ්‍රී ලංකා රේගුවට මේ වසර සදහා ලබා දී තිබු රුපියල් බිලියන 2115 ක ආදායම් ඉලක්කය මේ වසරේ…
පර්යේෂණ සඳහා ආචාර ධර්ම පද්ධතියක් අත්‍යවශයයි
. – නිමල් රාජපක්ෂපර්යේෂණ සඳහා ආචාර ධර්ම පද්ධතියක් අත්‍යවශ්‍ය බවත් ජනතාවගේ අයිතිවාසිකම් රැක ගැනීමට විශේෂයෙන් එය ඉවහල් වන බවත් විද්‍යා…
අලියකු දුම්රියේ ගැටී මරුට..
දුම්රියේ ගැටී මියගිය වනඅලියකුගේ සිරුරක් අද (13) උදෑසන පොළොන්නරුව අඩවි වනජීවී කාර්යාලයේ වනජීවී නිළධාරීන් මනම්පිටිය ප්‍රදේශයෙන් සොයාගෙන ඇත. මීට දින…
නව තානාපතිවරු තිදෙනෙක් සහ මහකොමසාරිස්වරු දෙදෙනෙක් ජනපතිටඅක්තපත්‍ර භාර දෙති
නිමල් රාජපක්ෂ ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් සහ මහකොමසාරිස්වරු දෙදෙනෙක් අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර…
මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන්ට දින 7ක රැඳවුම් නියෝග
කිරින්ද ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් දින 07ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණය පොලීසියට අවසර…
සවසට ගිඟුරුම් සහිත වැසි .
දිවයිනේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු…
සෆාරි ජීප් නියාමනයට පියවර ..
දෙස් විදෙස් සංචාරකයන්ගේ වඩාත් ප්‍රසිද්ධ ගමනාන්තයක් වන මන්දාරම් නුවර සෆාරි ජීප් රථ සහ එහි රියදුරන් නියාමනය කිරීමට හඟුරන්කෙත ප්‍රාදේශීය සභාව…
