සෆාරි ජීප් නියාමනයට පියවර ..
දෙස් විදෙස් සංචාරකයන්ගේ වඩාත් ප්‍රසිද්ධ ගමනාන්තයක් වන මන්දාරම් නුවර සෆාරි ජීප් රථ සහ එහි රියදුරන් නියාමනය කිරීමට හඟුරන්කෙත ප්‍රාදේශීය සභාව…
ප්‍රසන්නට ඇප.
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ඇමති ප්‍රසන්න රණතුංග ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. අල්ලස් කොමිසමේ…
මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ රජයේ වැඩපිළිවෙළ යුක්තිය මෙහෙයුම වගේ එකක් නෙවෙයි
නිමල් රාජපක්ෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ රජයේ වැඩපිළිවෙළ යුක්තිය මෙහෙයුම වගේ එකක් නම් නොවන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, මොරටුව…
විද්‍යා හැකතන් තරගාවලියේ විශිෂ්ටයින් සම්මානයෙන් පිදුම් ලබයි…
දේවින්ද පිණිදියවිද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සංවිධාන කළ ජාතික විද්‍යා සතියේ එක් වැඩසටහනක් ලෙස එම අමාත්‍යාංශය කැළණිය විශ්වවිද්‍යාලයේ කාර්මික හා පරිපාලන…
35 වැනි අන්තර්ජාතික සමුද්‍රිය සීමා හමුව සාර්ථකව නිමාවට පත්වෙයි
නිමල් රාජපක්ෂ ශ්‍රී ලංකා සහ ඉන්දීය නාවික හමුදා හා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තු අතර පැවති 35 වැනි අන්තර්ජාතික සමුද්‍රිය සීමා හමුව (International…
නිවැරදි තොරතුරු සමාජගත කරන වගකීම සහ වගවීම හඳුනාගත් වෘත්තිය මාධ්‍යවේදියෙක් නිර්මාණය කිරීම කාලීන අවශ්‍යතාවක්(video)
නිමල් රාජපක්ෂ ඩිජිටල් සහ සමාජ මාධ්‍ය තුළ පෞද්ගලික ලාභ ප්‍රයෝජන වෙනුවෙන් සමහර පිරිස් වැරදි තොරතුරු සමාජගත කරන බවත් සත්‍ය හා…
වතු සමාගම්වල කම්කරු වැටුප් රජයෙන් ගෙවීමේ තීන්දුව නිවැරදි කරන්නැයි විඝනකාධිපතිට කියයි..
වතු සමාගම්වල කම්කරු වැටුප් රජයෙන් ගෙවීමේ තීන්දුව නිවැරදි කරන්නැයි විඝනකාධිපතිට කියයි.. වතු සමාගම්වල සේවය කරන කම්කරුවන්ට පමණක් රජයේ භාණ්ඩාගාරයේ ඒකාබද්ධ…
විශේෂඥ දොස්තරලා රැසක් රටින් යති..
පසුගිය වසරේ අප්‍රේල් සිට මෙම වසරේ අප්‍රේල් දක්වා කාලසීමාව තුළදී මෙරට සෞඛ්‍ය පද්ධතියේ සේවය කළ විශේෂඥ වෛද්‍යවරුන් විසි හතර දෙනකුගේ…
වේගය වැඩිවී බස් රථයක් වෙලදසැලකට කඩා වදී.. දෙදෙනෙක් මරුට…
වේගයෙන් ගමන් කළ පෞද්ගලික බස් රථයක් නවතා තිබූ ත්‍රී රෝදය රථයක හා වෙලද සැලක ගැටීමෙන් දෙදෙනකු මිය ගොස් ඇත. පේරාදෙණිය…
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ 2025 වසරේ ප්‍රගති සමාලෝචන සාකච්ජාව ජනපති ප්‍රධානත්වයෙන්
2025 වසරට අදාළව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා වූ සාකච්ජාවක් ජනාධිපති, ඩිජිටල් ආර්ථික අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතාගේ…
