බීඩි කොළ තොගයක් අත්අඩංගුවට
නිමල් රාජපක්ෂ වෙන්නප්පුව, වෙල්ලමන්කර, වෙරළ ප්‍රදේශයේ ඊයේ (14)සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස රට තුලට රැගෙන ඒමට උත්සහකර…
වාහන අලෙවිය සැරටම බහී..
පසුගිය ඔක්තෝබර් මාසයේදී ලියාපදිංචි කෙරුණු මෝටර් රථ සංඛ්‍යාව 47,685 ක් ලෙස සටහන්ව තිබේ. මෙය සැප්තැම්බර් මාසයේදී ලියාපදිංචි කෙරුණු මෝටර් රථ…
තවත් මාලිමා සභා දෙකක අයවැය පරදී…
ජාතික ජන බලවේගය විසින් පාලන බලය දරණ තවත් පළාත් පාලන ආයතන දෙකක ඉදිරි වර්ෂය සඳහා වූ අයවැය යෝජනාවලි පරාජයට පත්…
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
2026 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්දයෙන් සම්මත වුණි. එහිදී අයවැය ට පක්ෂව ඡන්ද 160ක් සහ විරුද්ධව ඡන්ද…
ප්‍රජාශක්ති’ යටතේ දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඩිජිටල්කරණයට රුපියල් මිලියනය බැගින්
‘ නිමල් රාජපක්ෂප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරය යටතේ දිවයිනේ සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අවශ්‍ය ලැප්ටොප්, පරිගණක ඇතුළු තොරතුරු…
නවීන තාක්ෂණය මුසුකොට සුවසැරිය ගිලන් රථ බල ඇණිය 500 ක් දක්වා ඉහළ නැංවීමට රජයෙන් සැලසුම්.
… දේවින්ද පිණිදිය සුවසැරිය පදනමේ හදිසි වෛද්‍ය තාක්ෂණික ශිල්පීන්ගේ කුසලතා වර්ධනය කිරීම සදහා ක්‍රියාත්මක කෙරෙන විශේෂ පුහුණු වැඩසටහන සෞඛ්‍ය හා…
ඉන්දු – ලංකා හස්තකර්මාන්ත ශිල්පීන් සියදෙනෙක් එකම වේදිකාවක ……
නිමල් රාජපක්ෂ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ජාතික ශිල්ප සභාව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සමඟ එක්ව සංවිධානය කළ…
සහතිකවලට සීමාවූ උගත්කම් වලින් රටට, ජනතාවට ප්‍රයෝජනයක් නැහැ
නිමල් රාජපක්ෂ “වර්තමානයේ දුම්රිය ධාවනය ගැන බැලුවම දෛනිකව අවලංගු වන දුම්රිය ගමන්වාර විශාලයි. එක දුම්රියක් අවලංගු වනවා කියන්නේ රටට, සමාජයට…
ඊශ්‍රායලයේදී ශ්‍රී ලාංකිකයෙකු ඝාතනයට
ඉදිකිරීම් සේවා සඳහා මීට මාස දෙකකට පෙර පැමිණි ශ්‍රී ලාංකිකයෙකු ඊශ්‍රායලයේ දී ඝාතනය කර ඇත. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 38…
රුහුණු සරසවි සිසුන්ට බඹර ප්‍රහාරයක්..
රුහුණු විශ්වවිද්‍යාලයේ ඉංජීනේරු පීඨයේ සිසුන් පිරිසක් බඹර ප්‍රහාරයකට ලක්ව තිබේ. බගවන්තලාව මෝරා වතුයායේ පිහිටි වැවිලි පුහුණු මධ්‍යස්ථානයේ ප්‍රායෝගික වැඩමුළුවක් සඳහා…
