ඉෂාරාට රටින් පලායෑමට සහාය දුන් ආනන්දන් පිස්තෝල දෙකක් සමගින් කොටු..
ඉෂාරා සෙව්වන්දිට ඉන්දියාවට පළා යාමට සහය දුන් ‘ආනන්දන්’ නැමති සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී සන්තකයේ තිබී විදේශ රටක නිෂ්පාදිත නවීන වර්ගයේ පිස්තෝල…
නඩත්තු කටයුත්තක් හේතුවෙන් පැය 10 ජල සැපයුම අත්හිටුවයි
බත්තරමුල්ල, මිරිහාන, මාදිවෙල , නුගේගොඩ, නාවල, කොලොන්නාව, IDH , කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, මහරගම, බොරලැස්ගමුව ය න ප්‍රදේශවලට අද (23)…
විටින් විට ගිඟුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන අතර ඇතැම්…
ගසක් කඩා වැටීමෙන් දුම්රිය ධාවයට බාධා
ගාල්ල, කටුගොඩ ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇතැයි දුම්රිය…
වැලිගම සභාපති ඝාතනය පිටුපස ..
වැලිගම ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ ඝාතනයත් සමඟ පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් යළි කතා බහක් මතුවෙයි වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාඊයේ…
බීඩි කොළ තොගයක් කල්පිටිය මුහුදේදී නාවික හමුදා භාරයට
නිමල් රාජපක්ෂ ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය තලවිල මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පෙරේදා ( 21 ) උදෑසන සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක්…
උඩරට දුම්රිය ධාවනය සුපුරුදු පරිදි
නිමල් රාජපක්ෂඋඩරට දුම්රිය අද සුපුරුදු ධාවනය කරන බව දුම්රිය දෙපාර්තුව පවසයි.පසුගිය දින පැවති අධික වර්ෂාව සමඟ බලන හා ඉහළ කෝට්ටේ…
කෘත්‍රීම පාද නිර්මාණය කිරීමේ නියමු ව්‍යාපෘතිය සඳහා වන අවබෝධතා ගිවිසුමට ද අත්සන් තැබේ.
නිමල් රාජපක්ෂ ජාතික රෝහලේ, විකලාංග අංශයේ දැනට නවීන තාක්ෂණය භාවිතයෙන් ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන කෘත්‍රීම පාද නිර්මාණය කිරීමේ නියමු ව්‍යාපෘතිය…
ගම්පහ කහටෝවිට මුස්ලිම් බාලිකා විද්‍යාලයේ සිසුවියෝ ජනාධිපති කාර්යාලය නරඹති
නිමල් රාජපක්ෂගම්පහ කහටෝවිට මුස්ලිම් බාලිකා විද්‍යාලයේ සිසුවියන්හට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කෙරෙන ‘Vision’ වැඩසටහන සඳහා සහභාගී වීමට අද (22)…
කොරියානු භාෂා පරීක්ෂණයට නවීන පහසුකම්වලින් සමන්විත නව විභාග මධ්‍යස්ථානයක්…
නිමල් රාජපක්ෂ දකුණු කොරියාවේ රැකියා සදහා අවශ්‍ය භාෂා ප්‍රවිනතාවය උදෙසා, ටැබ්ලට් වැනි ස්මාර්ට් උපාංග භාවිතා කරමින් පවත්වන විභාග සඳහා නවීන…
