පස් කන්දකට පස් දෙනෙකු යට වෙයි…
මස්කෙළිය සාමිමලේ මාර්ගයේ බනියම් පාලම අසල නිවසකට කඩා වැටුණු පස් කන්ද ඉවත් කරමින් සිටි කම්කරුවන් මතට තවත් පස් කනද්ක් කඩා…
සමෘද්ධි සේවකයන්ගේ 4%ක් අධිභාරයක් අය කරන්න අනුමැතිය…
නව රජයේ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා සමඟ සමෘද්ධි සේවක වෘත්තීය සමිති කළ…
ජනාධිපතිට ආරක්‍ෂාව දැඩි කරලා… දැන් ආරක්‍ෂක රථ 11ක්..
විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව අඩු කිරීමට කටයුතු කරමින් ඇතත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තමාගේ ආරක්ෂාව තව තවත් වැඩිකරගෙන ඇතැයි නව…
සුප‍්‍රිම් සැට් ඇත්ත හෙලිවුනා.. මඩ ගහද්දීත් රාජපක්‍ෂලා බුදුන් වහන්සේ සේ උපේක්‍ෂාවෙන් සිටියා..- නිර්මාල්
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව යොදා ගෙන ශ්‍රී ලංකාව අභ්‍යවකාශ යුගයට එළඹී බවට රාජපක්ෂවරු දියත් කළ මිත්‍යාව බැලුම් බෝලයක් සේ අගමැතිනි හරිනි…
මන්ද මානසික අයෙකුට අමානුෂික පහර දීමක්…
මස්කෙළිය සාමිමලේ ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් තිදෙනකුගේ පහාර කැමට ලක්වු මන්ද මානසික පුද්ගලයාට යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා සාමිමලේ ප්‍රදේශයේ පිරිසක් නිහඩ…
පාතාල කල්ලිවලට කළු සල්ලි සුදු කරන්න ඩුබායි යන්න ඔ්න නෑ.. දැන් ලංකාවෙදිම පුළුවන්…
ආප්ප කඩ හදන්නා සේ කැසිනෝ ශාලාවල් පිහිටුවීම හරහා ශ්‍රී ලංකාව මුල්‍ය විශුද්ධිකරණයට අත්තටු දීමක් සිදුකර ඇතැයි හිටපු අමාත්‍ය චම්පික රණවක…
දොස්තර වර්ජනය කැදවයි.. රටේම රෝහල් වැසී යාවිලු..
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. මාධ්‍ය නිවේදනය වෛද්‍ය ස්ථාන මාරු ලැයිස්තු වල අක්‍රමිකතා…
මත්ද්‍රව්‍ය සමගින් ඉන්දියන් ජාතිකයින් 2 ක් කොටු
ගුවන්තොටුපල පැමිණීමේ පර්යන්තයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ගුවන් තොටුපල ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් ලද තොරතුරක් මත අද (07) අළුයම් කාලයේ වැටලීමක් සිදු…
ප්‍රංසයේ ලැව් ගින්නක් ..
ප්‍රංශයේ ඕඩ් කලාපයේ දරුණු මේ වනවිට දරුණු ලැව්ගිනි තත්ත්වයක් හටගෙන ඇතැයි විදෙස් වාර්තා කරයි. වසර 80කට ආසන්න කාලයකට පසු එරට…
දිස්ත්‍රික් කිහිපයකට ගිගුරුම් සහිත වැසි ..
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ, ඌව පළාතෙත්…
