අධිබල යතුරු පැදි තුනක් අත්අඩංගුවට ..
රේගුවට වංචා කර තීරු බදු නොගෙවා මෙරටට ආනයනය කර තිබු අධි ධාරිතාවයෙන් යුත් යතුරුපැදි 03ක් වාරියපොල – බණ්ඩාර කොස්වත්ත ප්‍රදේශයේ…
අලි හා ඇතුන්ගේ මරණ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ..
වර්තමානයේ අලි හා ඇතුන්ගේ මරණ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බවට වාර්තා වීම හේතුවෙන්, ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදු කරන ලෙස…
මීළඟ අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේනගේ නම ව්‍යවස්ථාදායක සභාව අනුමත කරයි
මිළඟ අගවිනිසුරු ධුරය සඳහා ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ නම ව්‍යවස්ථාදායක සභාව විසින් ඒකමතිකව අනුමත කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක…
රුපියල් මිලියන 12 ක වටිනා යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමගින් අයෙක් කොටු..
රුපියල් මිලියන 12 ක පමණ වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු රාජගිරිය ප්‍රදේශයේ අත්අඩංගුවට ගෙන තිබේ. යුද්ධ හමුදා බුද්ධි…
ශ්‍රී ලංකාවේ මාලදිවයින් සහ නේපාල තානාපතිවරු අමාත්‍ය බිමල් රත්නායක මහතා හමුවෙති.
ශ්‍රී ලංකාවේ මාලදිවයින් තානාපති මසූඩ් ඉමාද් මහතා සහ නේපාල තානාපති ආචාර්ය පුර්ණා බහදූර් මහතා අද (.23) ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංකීර්ණයේ…
වාහන ගෙන්වීම ගැන මහ බැංකු අධිපති කියයි… අවදානමක් ගැන හෙලි කරයි..
මෙරටට වාහන ආනයනය සීමා කිරීමට රජය හෝ මහ බැංකුව මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති…
GSP+ අහිමිවෙන්න ආසන්නයි.. ලංකාව අවදානමක.. තීන්දුවක් ගන්න IMF සැරසේ..
ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වන විට ප්‍රධාන අභියෝග දෙකකට මුහුණ දෙමින් සිටින බවත්, එම අභියෝගයන්හි බලපෑම පිළිබඳ අවසන් තීරණයක් ගැනීම…
අපි බාරගත්තෙ බංකොලොත් රටක්.. කෙටි කාලයකින් අපි ණය ප්‍රතිව්‍යුහගතකරණය කලා..
ජාතික ජන බලවේගය බාරගත්තේ ආර්ථික වශයෙන් බංකොලොත් වෙලා තිබිච්ච රටක්’ යයි විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේය. පාර්ලිමේන්තුව අමතමින්…
නගරාධිපති 20,000ක දුරකතන දීමනාවක් සම්මතයක් ඉල්ලද්දී විපක්‍ෂ සියළු මන්ත‍්‍රී දුරකතන දීමනා අහෝසියට යෝජනා සම්මත කරයි…
මහනුවර මහ නගර සභාවේ නගරාධිපතිවරයා ඇතුළු සියලුම මන්ත්‍රීවරුන්ගේ මාසික දුරකථන දීමනාව අහෝසි කිරීමට මහනුවර මහ නගර සභාව ඒකමතිකව තීරණය කර…
පිල්ලෙයාන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි…
හිටපු ප්‍රධාන අමාත්‍ය සහ ටිඑම්විපී පක්ෂයේ නායක සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් විසින් තමන්ව නීති විරෝධිව අත්අඩංගුවට ගෙන රඳවා ගෙන සිටීමට…
