නිලන්ත ජයවර්ධන ගැන පොලිස් කොමිසම දැඩි තීරණයක
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පොලිස් සේවයෙන් නෙරපා හැරීමට ජාතික පොලිස් කොමිෂම තීරණය කර…
වැසි තත්ත්වයේ වැඩි වීමක් ..
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (20) දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා…
මීමුරේ වෑන් රථයක් පෙරලීමෙන් තිදෙනකු මරුට
මීමුරේ කරඹකැටිය ප්‍රදේශයේ වෑන් රථයක් පෙරළීමෙන් සිදුවූ අනතුරින් තවත් පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තා වේ. අනතුරින් මේ වන විට මියගොස්…
ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 258 සහ 259 ආධුනික නාවිකයින් 410ක් බූස්සේදී විසිර යයි(VIDEO)(PHOTO)
නිමල් රාජපක්ෂ ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 258 සහ 259 වැනි බඳවා ගැනීමට අයත් නිත්‍ය ආධුනික නාවිකයින් තුන්සිය…
අදානිට දණ නමයි.. නඩු නොයා මිලියන 300-500ක් වන්දි ගෙවන්න තීන්දුයි..
ඉන්දියාවේ අදානි ග්‍රීන් එනර්ජි සමාගම මෙරට පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති දෙකකින් ඉවත්වීමෙන් පසු, ඔවුන්ට දරන්නට වූ මූලික පිරිවැය වෙනුවෙන් රුපියල් මිලියන…
ඊශ්‍රායලයේ ලාංකිකයන් 20ක් ගමන්ගත් බසර් රථයක් ගිනිගෙන විනාශ වේ…
ඊශ්‍රායලයේ Kiryat Malakhi ප්‍රදේශයට ආසන්නයේ ඊයේ උදේ තම සේවා කටයුතු සඳහා ගමන් කරමින් සිටි ඊශ්‍රායලේ කෘෂිකාර්මික සේවය කරන ලංකාවේ තරුණයින්…
අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල හොද කියන්න හරිනි රට පුරා දේශනා වටයක…
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පළාත් මට්ටමේ දැනුවත් කිරීමේ වැඩසටහන් අද (ජූලි 19) සිට ආරම්භ විය. රජය විසින් 2026 වසරේ සිට…
වැවු රක්ෂිත 23ක දේශපාලක හෝටල්..
දේශපාලනඥයන් විසින් වැව් රක්ෂිත ආක්‍රමණය කර ඉදිකරන ලද හෝටල් සහ නාන තටාක සහිත වැව් 23ක් දිවයින පුරා හඳුනාගෙන ඇතැයි ඉඩම්…
පුටින්, ෂී ජින් පින් වගේ ජනපති අනුර දීර්ඝ කාලයක් ලංකාව පාලනය කරනවා..
තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස ඉදිරිපත්වීමට තමන් විසින් යොමු කරන ලද අයදුම්පත ඉල්ලා අස්කර ගන්නා බව හිටපු…
ඊශ්‍රායලයේ දී ලංකාවේ තරුණයින් සිටි බස් රථයක් ගිනිගනී
ඊශ්‍රායලයේ කෘෂිකාර්මික සේවයේ නිතර මෙරට තරුණයින් රැගත් බස් රථයක් හදිසි ගිනිගැනීමකට ලක්ව ගින්නෙන් බස් රථය සම්පූර්ණයෙන්ම විනාශඇති බව එරට ශ්‍රී…
