සුදාට එරෙහිව දියවඩන නිලමේ නඩු දමයි.. සුදාට වාරණයක්..
කොළඹ දිසා අධිකරණය විසින් යූ ටියුබර්වරුන් වන සුදන්ත තිලකසිරි නොහොත් “සුදා” සහ තවත් අයෙකුට දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග…
ලබන 22 වැනිදා විදුලි සේවකයින් දැවැන්ත විරෝධතාවයක
ලබන 22 වැනිදා විදුලිබල මණ්ඩලය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක් සංවිධානය කරන බව විදුලිබල වෘත්තීය සමිති පවසනවා. ඒ අනුව, විදුලිබල සංශෝධන පනත්…
උඩුකය නිරුවතින් ගමන් කළ තායි කාන්තාවට අත්හිටවූ සිර දඬුවම්..
පොතුවිල් සංචාරක කලාපයක් වන ආරුගම්බේ ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයක උඩුකය නිරුවත්ව, අඩ නිරුවතින් ගමන්ගත් බවට චෝදනා එල්ල වූ තායි ජාතික කාන්තාවකට…
පොලීසියටත් ‘රූ සිරි’ එයි
පොලිස් ක්ෂේත්‍ර බළකා මුලස්ථානයේ ‘රූ සිරි’ නමින් නවීන රූපලාවන්‍යාගාරයක් විවෘත කර තිබේ. මෙය පොලිස් සේවා වනිතා ඒකකයේ මුලිකත්වයෙන් වැඩිදියුණු කරන…
රට වටා ගිය‘‘ හරිත පා පැදි සවාරිය ‘‘කෝට්ටෙන් අවසන්..
නිමල් රාජපක්ෂ- ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, අධිකරණ අමාත්‍යාංශයේ ජාතික ඒකාබද්ධතා අංශය හා එක්ව සංවිධානය කළ “හරිත පා පැදි…
කොටුව මෙහෙයුම් ඒකකයේ කා.බා.නි. පාලිත පුෂ්ප කුමාර.
නිමල් රාජපක්ෂදුම්රිය ආරක්ෂක සේවයේ කොටුව මෙහෙයුම් ඒකකයේ කාර්යභාර නිලධාරී හැටියට පාලිත පුෂ්ප කුමාර මහතා පසුගියදා (14) සිය ධුරයේ වැඩ බාරගත්හ.පුරා…
නොසැලකිලිමත් වෙද කමින් කුඩා දරුවකු ජීවිතක්ෂයට
දෙමාපියන් සහ වැඩිහිටි පිරිසගේ නොසැලකිලිමත්කම නිසා පිරිමි දරුවෙකුට දිවි අහිමි වූ පුවතක් හඟුරන්කෙත ප්‍රදේශයෙන් වාර්තාවෙයි. මෙම දරුවා පසුගිය 13 වැනිදා…
අලුතින් ව්‍යාපෘති 100ක් ආරම්භ කිරීමට පියවර..
අලුතින් ව්‍යාපෘති 100කට වඩා වත්මන් රජය විසින්මේ වන විට ත් ආරම්භ කිරීමට පියවර ගෙන ඇතැයි සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ…
විටින් විට වැසිවාර කිහිපයක් ..
සබරගමුව පළාතේත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වෙන අතර බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි වාර…
කෝටි 110 රත්‍රං සමගින් සැකකරුවක් අත්අඩංගුවට
නීති විරෝධි ලෙස රුපියල් කෝටි 110 ක වටිනාකමකින් යුත් රත්‍රං කිලෝ 35ක් සමග පුද්ගලයෙකු ගුවන්තොටුපොළ රේගුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.…
