රැදවියන්ගේ නිර්මාණ කුසළතා ජාතික තලයට-සිරසර ශිල්ප කර්මාන්ත ප්‍රදර්ශනය 16-17 දියත හිදී (video)(photo)
නිමල් රාජපක්ෂ නීතියෙන් දඬුවම් ලැබ වරදකරුවන් වු පුද්ගලයින් බන්ධනාගාරගත කරනු ලබන්නේ සමාජයට යහපත් පුද්ගලයින් බිහි කිරීමේ අරමුණින් බව අධිකරණ සහ…
තරුණ තරුණියන්හට දෙස් විදෙස් ශිෂ්‍යත්ව 50 000ක්
නිමල් රාජපක්ෂ-. දිළිඳු පවුල් ලක්ෂ 20ක් සවිබලගැන්වීමේ Next Sri Lanka වැඩසටහනට සමගාමීව තරුණ තරුණියන් 50000ක් දෙස් විදෙස් රැකියාගත කිරීමේ රැකියා…
අධ්‍යාපන ක්ෂේත්රයේ දැවැන්ත පෙරලියක් ලගදීම වෙනවා..
ලෝක තරුණ කුසලතා දිනය ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාවට මෙන්ම රටටද ලෝක ප්‍රජාවට ද වැදගත් දිනයක් වන බවත් 2014 වර්ෂයේ මෙම…
අදානි ඉල්ලූ වන්දියට නඩු මගට..
මන්නාරම් මෙගාවොට් 484 ක සුළං විදුලි බලාගාර සහ සම්ප්‍රේෂණ ව්‍යාපෘතියෙන් ඉවත්වීමෙන් පසුව ඒ සඳහා වැය කළ මූලික මුදල අදානි ග්‍රීන්…
වෛද්‍ය මහේෂිට ඇප.. ජ’පුර රෝහලට ඇතුළුවීම තහනම්..
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මිය ඇප මත මුදා හැරීමට නියෝග කර ඇත. කොළඹ…
Ali express, Temu, ebay, amazon ආනයන වැඩියි.. කැබිනට් තීරණයක් ගනී..
විද්‍යුත් වාණිජ්‍ය කටයුතු වල සීග්‍ර වර්ධනයත් සමඟ රටවල් අතර සිදුවන විද්‍යුත් වාණිජ්‍ය කටයුතු හරහා ශ්‍රී ලංකාව වෙත කෙරෙන ආනයන පරිමාව…
පළාත් සභා මැතිවරණය තව කල් යයි…
පළාත් සභා මැතිවරණය පැවැත්වීම තවදුරටත් ප්‍රමාද වනු ඇති බව වාර්තා වේ. ඊට හේතු වී ඇත්තේ පවතින විවිධ නීතිමය ගැටලු මත…
අදත් පලාත් කිහිපයකට වැසි වාර කිහිපයක්..
සබරගමුව පළාතේත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වෙන අතර බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි වාර…
නායකත්වය එසේමයි..
සජිත් ප්‍රේමදාසගේ නායකත්වය කිසිදු ලෙසකින් වෙනස් නොවන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසයි. ඒ අනුව, දැනට සිදුව…
ගම්පහ බණ්ඩාරනායක විදුහලේ විදුහල්පතිවරයා ඉවත් කරන්නැයි විරෝධතාවයක
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පතිවරයා ඉවත් කරන්නැයි ඉල්ලා එම විදුහලේ ආදි සිසුන් සහ මවුපියන් එක්ව ඊයේ(14) විරෝධතාවක නියැලුණි. සිසුන් 5,000ක් පමණ…
