වතුකරයේ තරුණ පිරිසක් ආදර්ශමත් ක්‍රියාවක..
කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය හරහා ඉදිකර තිබෙන කම්බි පාලම සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණ කිරිමේ කටයුතුවතුකරයේ තරුණ පිරිසක් එක්ව…
දිස්ත්‍රික් කිහිපයකට වැසි වාර කිහිපයක්..
සබරගමුව පළාතේත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර සහ වයඹ පළාත්වල…
තුන්කෝටියක මත්ද්‍රව්‍ය තොගයක් කුඩ ඇතුලේ රැගෙන ආ මගියකු කටුනායකදී කොටු
රුපියල් තුන් කෝටි එකොළොස් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ”කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත්, ඒවා කටුනායක ගුවන් තොටුපොළ ව්‍යාපාරිකයන් සඳහා…
T20 තරගාවලියේ ජය බංග්ලාදේශයට..
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර විස්සයි විස්ස තරගාවලියේ තෙවන තරගය කඩුලු 8 කින් ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම…
ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තීරණාත්මක අවසන් 20යි 20 ජාත්‍යන්තර තරගය අද (16) පැවැත්වවෙන අතර තරගයේ කාසියේ…
අමුණුගොඩ සෝදිසි මෙහෙයුමෙන් සැකකරුවන් 30 අත්අඩංගුවට
නිමල් රාජපක්ෂ- ගණේමුල්ල අමුණුගොඩ ප්‍රදේශයේ දියත් කළ සෝදිසි මෙහෙයුුමකදි අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් , මත්ජාවාරම් කරුවන් , බීමත් රියදුරන් ,…
මාලිමා මන්ත්‍රීගේ නිවසට වෙඩි..
වැලිගම ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන නීතිඥ තාරක නානායක්කාර මහතාගේ නිවස ඉලක්ක කර ගනිමින් සිදුව ඇත. අද අලුයම…
එදා රනිල් ගෙනා ඇමරිකා ගිවිසුමට ගියා නම් අද ආසියාවේ බලවත්ම රට ලංකාවයි..
එදා රනිල් ගෙනා ඇමරිකා ගිවිසුමට ගියා නම් අද ආසියාවේ බලවත්ම රට ලංකාවයි..අමෙරිකාවෙන් ඩොලර් මිලියන 415ක තෑගි මුදලක් ලබා ගැනීමට යහපාලන…
ජනක බණ්ඩාරට මිනී මැරම් චෝදනා.. ශ්‍රේෂ්ඨාධිකණය නඩුව කැදවයි..
හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට එරෙහිව පවරා තිබූ නඩුවක විශේෂ අභියාචනා පෙත්සමක් සලකා බැලීම සඳහා ලබන සැප්තැම්බර් 3 වැනිදා…
අපි බදු ගැහුවට හොරකං කරන්නෑ..
ජනතාවගෙන් බදු මුදල් අය කල ද ඒවයෙන් කරන කාර්ය කුමක්දැයි බැලිය යුතු බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනී කෞශල්‍යයා ආරියරත්න…
