ඉකුත් රජයන් සමයේ පාතාලය මෙච්චර මැරුවෙ නෑ..
අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මෙරටට ආනයනය කිරිම සහ ගොවීන්ට අවශ්‍ය සහන ලබා නොදිම මත දේශීය කෘෂිකර්මාන්තයේ වී ගොවියා සහ එළවළු ගොවියා…
වත්කම් ප්‍රකාශ නොදුන් රජයේ සේවකයන්ට අද සිට වැටුපෙන් දිනකට 1/30ක් කපයි..
2025 ජූලි මස 14 වන දින වන විටත් වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකළ රාජ්‍ය නිලධාරීන්ගෙන් අද දින සිට දඩ…
කොස්ගොඩ වෙඩිල්ලෙන් පාතාල වැලක් එලියට..
කොස්ගොඩ, හතර මංහන්දියේදී (11) සිදුකරන ලද වෙඩි තැබිමට වෙඩික්කරුවන් පැමිණි යතුරු පැදිය බෙන්තොට පොලිස් වසමේ වාරාහේන වේව් හෝටලය අසල දමාගොස්…
බස් යතුරු පැදි අනතුරින් දෙදෙනෙක් මරුට..
මීරිගම පස්යාල ප්‍රධාන මාර්ගයේ මල්ලැහැව ප්‍රදේශයේදී පුද්ගලික බස් රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.…
රුපියල් මිලියන පහලොවකට අධික වටිනා කේරළ කංසා තොගයක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
නිමල් රාජපක්ෂයාපනය එළුවතිව් දූපතට ඔබ්බෙන්වූ පුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, රුපියල් මිලියන පහලොවකට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ…
විශ්‍රාමිකයිනට සුභ දසාවක්(video)
නිමල් රාජපක්ෂ ඉදිරියේදී සාමාජිකයකුගේ මරණයකදී රුපියල් පනස්දහසක මුදලක් පරිත්‍යාග කිරිමට පියවර ගන්නා බව විශ්‍රාමික දුම්රිය ආරක්ෂක නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ඩබ්ලිව්…
එකම හෙදියක්වත් නැති රෝහල් 33 ක්
නිමල් රාජපක්ෂ උතුරු පළාතේ එකම හෙදියක්වත් නොමැති ප්‍රාදේශීය රෝහල් 33 ක් තිබෙන බවත්, ඉදිරියේ දී නව හෙද පත්වීම් ලබාදීමත් සමග…
ග්‍රයින්ඩර් තලයක් වැදි සිසුවකු මරුට..
ග්‍රයින්ඩරයක තලයක් කැඩී විසිවී ගොස් පපුවේ වැදීමෙන් 15 හැවිරිදි පාසල් සිසුවෙක් බරපතළ තුවාල ලබා මියගොස් ඇතැයි කටාන පොලීසිය පවසයි. මෙම…
විටින් විට වැසි..
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (13) විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා…
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද කුළුබඩු රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ ඖෂධ තොගයක් සමඟ 04ක් නාවික හමුදා භාරයට.(PHOTO)
නිමල් රාජපක්ෂ-. කිලිනොච්චිය, ඩෙවිල්ස් තුඩුව වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීතී විරෝධී ලෙස මෙරටට රැගෙනවිත් ප්‍රවාහනය සඳහා සූදානම් කර…
