මීරිගම වෙඩි තැබිමක් ..
මීරිගම අක්කර 20 ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබේ. අදාළ ප්‍රදේශයේ දූරියන් වත්තකට පැමිණි සොරෙකුට…
මුහුදු මගින් රැගෙන ආ බීඩි කොල තොගයක් ,ඩිංගි යාත්‍රා 2 ක් සමගින් සැක 2 කොටුවෙයි..
නිමල් රාජපක්ෂ ශ්‍රී ලංකා නාවික හමුදාව, සුරබදු දෙපාර්තමේන්තුව හා එක්ව පුත්තලම සහ කල්පිටිය වෙරළ හා මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව මේ වසරේ…
පොලීසියෙන් මත් නිවාරණ වැඩ සටහනක්..
නිමල් රාජපක්ෂ- ගලහිටියාව ජාතික පාසල ඇතුළු පාසල් තුනක දරුවන් සදහා රිය නියාමක වැඩ සටහනක් හා මත්ද්‍රව්‍ය නිවාරණ වැඩ සටහනක් පසුගියදා…
මාලිමා මන්ත්‍රීලා ඡන්දෙ දීලා හොරු සභාපතිලා කරලා…
පසු ගිය මැතිවරණවලදි හොරු හොරු කියමින් ඡන්දය දෙන්න එපා කියපු අය සමග ජාතික ජනබල වේගය පලාත් පාලන ආයතනවල බලය පිහිටුවිම…
ඉන්දීය බඩු තොග ගණනින් බෝට්ටුවලින් මෙරටට…
කිලිනොච්චිය, ඩෙවිල්ස් තුඩුව වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීතී විරෝධී ලෙස මෙරටට රැගෙනවිත් ප්‍රවාහනය සඳහා සූදානම් කර තිබූ කුළුබඩු,…
දුන් පොරොන්දු 22න් අනුර ඉටුකර ඇත්තේ එකක් පමණයි..- වෙරිටේ රිසර්ච්
ජනාධිපති අනුර දිසානායක මහතා තම ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් ප්‍රමුඛ පොරොන්දු 22කින් එකක් ඉටුකර ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි. ජනාධිපති…
බදු අඩු කරන්න නම් චීනය සමග වෙළෙඳාම සීමා කරන්නැයි ඇමරිකාව දන්වයි..
ඇමෙරිකාවේ “අන්‍යෝන්‍ය බදු” ක්‍රමය යටතේ පසුගිය අප්‍රේල් 2 වැනිදා මෙරටට පැනවීමට යෝජනා කළ සියයට 44 ක තීරු බද්ද අඩුකර ගැනීම…
මත්තල ගුවන්තොටුපළ රටට අවශ්‍යයයි… එය සුන්දර සංචාරක පුරවරයක්.. වන සතුන් ගැටළුව විසදනවා…- බිමල්
ප්‍රවාහන, මහාමාර්ග , වරාය හා සිවිල්ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙ හි විශේෂ නිරීක්ෂණයකට සහභාගි විය. නිසි ව්‍යාපාරික…
බුලත් මිල ඉහළට.. බුලත් අතක් 400යි.. බුලත් විටක් 70යි..
දේශීය වෙළදපොලේ බුලත් මිල අධික ලෙස ඉහළ යෑම හමුවේ තම වෙළදාම් කටයුතු අඩාල වි ඇති බව බුලත් පුවක් වෙළදසැල්වල හිමිකරුවන්…
ඉකුත් රජයන් සමයේ පාතාලය මෙච්චර මැරුවෙ නෑ..
අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මෙරටට ආනයනය කිරිම සහ ගොවීන්ට අවශ්‍ය සහන ලබා නොදිම මත දේශීය කෘෂිකර්මාන්තයේ වී ගොවියා සහ එළවළු ගොවියා…
