පරිසර පොළ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට.
. බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ මඟ පෙන්වීම මත කළුතර ප්‍රාදේශීය සභාව පරිසර සුරක්ෂිතතාව අරමුණූ කරගනිමින් ක්‍රියාත්මක කරනු ලබන “පරිසර…
අකර්මන්‍ය ටග් යාත්‍රා සක්‍රිය කිරීමේ වැඩපිළිවෙළක්…
වරාය හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා පසුගිය දා කොළඹ වරාය ටග් යාත්‍රා අංගනයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට…
ආචාර්ය හර්ෂණ මුදල් ලේකම් ධූරයට
හිටපු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය…
ගොඩනැගිලි සුන්බුන් කරමින් නවතම Khorramshahr-4 මිසයිලය ඊශ‍්‍රායලයට.. ප‍්‍රහාරක සීමාව නැගෙනහිර යුරෝපය පන්නයි..
ඇමරිකානු බෝම්බ හෙලන යානා ඉරානයේ න්‍යෂ්ටික පහසුකම් තුනකට ප්‍රහාර එල්ල කිරීමෙන් පැය කිහිපයකට පසු, ඉරානය සිය මෙතෙක් විශාලතම සහ බරම…
අපිත් එක්ක එකතු වුණත් හොරුන්ට නම් සමාවක් නෑ..- නි. ඇමති
රට පුරා පළාත් පාලන ආයතනවල විරුද්ධ පක්ෂ සභිකයන් ආණ්ඩුවේ වැඩපිළිවෙළ පිළිබඳ පැහැදී ඊට සහයෝගය ලබාදීමට එකතු වෙමින් ඇතැයි නි. අමාත්‍ය…
සේනාරත්නද සිල්වා දිවි ගමනින් සමුගනී..
හිටපු පළාත් සභා මන්ත්‍රී, ඉතිහාසඥ සේනාරත්න ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වූ බව කණගාටුවෙන් යුතුව දන්වා සිටිමු. දක්ෂ කථිකයෙකු වූ ඒ්…
පාර්ලිමේන්තු ආහාර මිල ගණන් නැවත සංශෝධනය කෙරේ
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ඉල්ලීම මත කාර්ය මණ්ඩලය සඳහා අය කරන ආහාර මිල ගණන් නැවත සංශෝධනය කිරීමට පාර්ලිමේන්තු ගෘහකාරක සභාව තීරණය…
අක්මීමන වැවේගොඩවත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමක්
ගාල්ල, අක්මීමන, වැවේගොඩවත්ත ප්‍රදේශයේදී අද (23) අලුයම යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මිලිමීටර් 9 වර්ගයේ ගිනිඅවියකින් නිවසකට වෙඩි තබා පළා ගොස්…
පලාත් කිහිපයකට විටින් විට වැසි..
සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ වයඹ පළාත්වලත්…
රිවස්ටන් චිත්‍රපටයට ෂැංහයි සිනමා උළෙලේදී සම්මාන ද්විත්වයක්..
ප්‍රවීණ අධ්‍යක්ෂක ලලිත් රත්නායක විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘රිවස්ටන්’ චිත්‍රපටය 27 වැනි ෂැංහයි අන්තර්ජාතික සිනමා උළෙලේ Asian New Talent කාණ්ඩයෙන්…
