බසයකදී තරුණියකට අතවර.. මගීන් සැකකරු අල්ලා ගස් බැද පොලිසියට බාර දෙයි…
නාවලපිටිය-කොළඹ බස් රථයකදී මවක් හා දියණියක ඇතුළු තරුණියන්ට ලිංගික හිරිහැර කලේ යයි තරුණයින් දෙදෙනෙකුට මගීන් හා ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව ගැටගසා…
කොන්රෝල්ට පේන්නේ ප්‍රධාන වර්ණ සංඥා පද්ධති විතරලු-අනතුරක් අත ළගද ..?
නිමල් රාජපක්ෂ මුහුදු බඩ මාර්ගයේ පීල්ලක් කැඩීම හේතුවෙන් දුම්රියයක් ඉදිරියෙන් නතර කර තිබියදී පිටු පසින් පැමිණි දුම්රියටත් ඉදිරියට යාමට කොල…
හජ් උත්සවය අදයි..
. ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් අද හජ් උත්සවය සමරනු ලබයි නබි නායකතුමාගේ ඉගැන්වීම් අනුව, මුස්ලිම් ප්‍රජාව විසින් සමගිය හා සාමුහිකත්වය…
පොසොන් සතිය අදින් ඇරඹෙයි
ජාතික පොසොන් සතිය අදින් ඇරඹෙන අතර පොසොන් උත්සවයට පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වනවිට සූදානම් කර ඇති…
ඉදිරි දිනවල වැසි තත්ත්වයේ වැඩිවීමක්
දිවයිනේ නිරිතදිග කොටසේ ජුනි මස 10 වනදා සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයින හරහා…
අනවසර පදිංචි කරුවන්ට ස්ථිර නිවාස..
කැළණිවැලි දුම්රිය මාර්ගයේ ප්‍රවේශ අයිතිය තුළ පදිංචිව සිටි අනවසර පවුල් නැවත පදිංචි කිරීමේ වැඩසටහන යටතේ නාවින්නේ සිට පාදුක්ක දක්වා දුම්රිය…
මෝටර් රථයක් කරනම් ගසයි.
නුගේගොඩ ගුවන් පාලම ආසන්නයේ දීඅද (06) රාත්‍රී 7.45ට පමණ මෝටර් රථයක් මාර්ගයේ පෙරළී ගොස් තිබේ. අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති…
වරාය පිවිසුම් මාර්ගයේ ප්‍රගතිය නියෝජ්‍ය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට
# ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අද දින (06) කුලුනු මතින් දිවෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ගයේ ප්‍රගතිය…
බස්නාහිර පලාතට නව ලේකම්වරයෙකු පත් කෙරේ..
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරයා ලෙස කේ.ජී.පී. පුෂ්පකුමාර මහතා පත් කර ඇත. මීට අදාළ පත්වීම්…
රත්නපුර ජනතා සිහිනයට විසදුම්-ඉදිරියේදී මගීන්ට පහසුකම් රැසක්(video)
නිමල් රාජපක්ෂ- ලංකාවේ තිබෙන පොදු ප්‍රවාහන සේවා වලින් මගීන්ට පහසුකම් ලබාදෙන ප්‍රධානතම සේවාව දුම්රිය සේවාව බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර…
