අඩු මිල අරක්කු හදන්න දුන්නැතැයි ඇමති හදුන්නෙත්තිගෙන් ජනපතිගෙන් අමාත්‍යංශයට දොස් මුරයක්..
රජයේ සීනි කර්මාන්තවලින් නිෂ්පාදනය කරන එතනෝල් යොදා ලාභදායි මත්පැන් වර්ගයක් නිෂ්පාදනය කළේ නම් අද ඇති වී තිබෙන ගැටලු ඇති නොවන…
බදු සතිය අදින් ඇරඹේ.
“බදු ශක්ති” නමින්ජාතික බදු සතිය අදින් (02) ආරම්භ වේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එහි සමාරම්භක උත්සවය ජනාධිපති ලේකම්…
අද වැසි ස්වල්පයක් පලාත් කිහිපයකට..
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි.…
ඩෙංගු සහ චිකුන්ගුන්යා දරුවන් අතර බෝවීමේ වැඩි බවක්
. දරුවන් අතර ඉන්ෆ්ලුවන්සා. චිකුන්ගුන්යා සහ ඩෙංගු වැනි රෝග වැඩිවීමක් දක්නට ලැබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා…
අයහපත් කාලගුණයෙන් දස දහසක් පීඩාවේ.. නුවරඑලියේ පවුල් 375ක් අවතැන්..
අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 14 ක පුද්ගලයින් 10,270 දෙනෙකු පීඩාවට පත්ව සිටියි. අර්ධ නිවාස හානි 2,710 ක් ද වාර්තා වන බව…
දුම්රිය ලෙඩේ හොයාගනී.. සාමාන්‍යාධිකාරී පන්නයි..
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇතැයි වාර්තා වෙයි. එම දෙපාර්තමේන්තුවේ පවතින පරිපාලන ආකාර්යක්ෂමතාව හේතුවෙන්…
JVP විදුලි වෘත්තිය සංගම් නායක රන්ජන් ජයලාල් කඩුවෙල නගරාධිපති ධුරයට..
ලංකා විදුලි බල මණ්ඩලයේ ජවිපෙ වෘත්තීය සමිති නායකයෙකු වන රන්ජන් ජයලාල් මහතා කඩුවෙල මහ නගර සභාවේ නව නගරාධිපතිවරයා ලෙස පත්…
දුම්රියට මහඟු සේවයක් කළ පොල්වත්තගේ.(video)
නිමල් රාජපක්ෂ- පුරා වසර 40 දුම්රිය දෙපාර්තුමේන්තුවේ සේවය කොට පසුගියදා අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාර(මෙහෙයුම් ) වී.එස් .පොල්වත්තගේ මහතා විශ්‍රාම ලබුවේය.එවකට දුම්රිය…
මත්ද්‍රව්‍ය තොගයක් සමගින් සැකකරුවකු නයිවලදි කොටුවෙයි..
නයිවල ප්‍රදේශයේදි මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයකු වටලා හෙරොයින් කිලෝග්‍රෑම් 03යි ග්‍රෑම් 655ක් ඊයේ (31)වේයන්ගොඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු…
උඩරට මාර්ගයේ දුම්රිය පීලී පැනීමක් ..
බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වු දුම්රියක් ගලබොඩ දුම්රිය ස්ථානය අසලදී දුම්රියක් පීලි පැනීමකට ලක්වී ඇත. මෙසේ පිලි පැනිමකට…
