ශ්‍රී ලංකාවට රන්- රිදී- ලෝකඩ පදක්කම් 34ක්
නේපාලයේ පැවති 2025 ආසියානූ සවි එසවීමේ තරඟාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ තරඟකරුවන් 13 දෙනා, එම තරගාවලියෙන් පදක්කම් 34ක්…
වැසි ඇතිවීම සදහාවු හිතකර වායු ගෝලීය තත්ත්වයක් ..
උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ඉදිරි දින කිහිපයේදී සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන්…
රාත්‍රී තැපැල් දුම්රිය පාරවල් දෙකක යයි.
නිමල් රාජපක්ෂකොළඹ මරදාන සිට ගාල්ල බලා ධාවනය වීමට තිබු රාත්‍රී තැපැල් දුම්රිය , මාළිගාවත්ත දුම්රිය අංගනය සිට මරදාන දුම්රිය ස්ථානයට…
තව බද්දක් එයි..
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති මාධ්‍ය හමුවකදී, පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ.ආර්. උඩුවාවල මහතා ප්‍රකාශ කළේ, සුපිරි වෙළෙඳසැල් ඇතුළු ව්‍යාපාරික ස්ථානවලින්…
සෞඛ්‍ය ලොක්කන්ට GMOA විරෝධය.. තීන්දුවක් ගන්න විධායක සභාව කැදවයි..
රාජ්‍ය සේවා කොමිසන් සභාවේ අනුමැතියකින් තොරව හොර රහසේ ලැයිස්තුවෙන් ඉවත් කර තිබේ. එය පවතින නීතිගත ක්‍රමවේදයට පටහැනි බව රාජ්‍ය සේවා…
බණ්ඩාරගම වෙඩි.. අයෙක් මරුට..
මීට ටික වෙලාවකට පෙර බණ්ඩාරගම, බොල්ගොඩ පාලම, තුන්බෝධිය හන්දිය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. මෙම වෙඩි තැබීම…
තම රටට අවශ්‍ය සමාජ ආර්ථික හා දේශපාලනික වෙනස්කම් ගණනාවක් කරගත් බව ඉතිහාසය සාක්ෂි දරයි.
නිමල් රාජපක්ෂ දෙවන ලෝක යුද්ධය අවසානයේ චීන ජනතාව තම රටට අවශ්‍ය සමාජ ආර්ථික හා දේශපාලනික වෙනස්කම් ගණනාවක් කරගත් බව ඉතිහාසය…
‘Commandant’s Cup Sailing Regatta – 2025’ රුවල් යාත්‍රා තරඟාවලිය.(video)
නිමල් රාජපක්ෂ ක්‍රීඩාවෙන් ගොඩනැගෙන ජාත්‍යන්තර සබඳතා තුළින්, නාවික ශිල්පයේ විශිෂ්ඨත්වය සහ විදේශීය මිත්‍ර රාජ්‍යයන්ගේ නාවික හමුදා අතර පවත්නා සබඳතා තවදුරටත්…
60 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා මලල ක්‍රීඩා ශූරතාවලිය, සාර්ථකව අවසන්
නිමල් රාජපක්ෂදියගම මහින්ද රාජපක්ෂ ක්‍රීxඩාංගණයේ අගෝස්තු මස 18 වන දින ආරම්භ වු 60 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා මලල ක්‍රීඩා…
තැපැල් සේවකයින් දැඩි තීරණයක
වර්ජනය අත්හැර කිසිදු සාකච්ඡාවකට තැපැල් වෘත්තීය සමිති සූදානම් නොමැති බව තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර පැවසීය. මේ…
