දුම්න්ද දිසානායක බන්ධනාගාර රෝහලට..
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා. අධිකරණ නියෝගයකට අනුව වෛද්‍ය…
රෝහල්වල ඖෂධ වර්ග හතලිස් ගණනක් හිගයි – සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති
මෙරට රෝහල්වල පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි පැහැදිළි කිරීමක් සිදු කරයි ඒ අනුව ඖෂධ වර්ග…
NEXT වැසීමෙන් රස්සාව නැති වූ අයට රස්සා නෑ..
ඉන්දියාව, බංග්ලාදේශය වැනි රටවල් නිදහස් වෙළෙඳ ගිවිසුම් අස්සන් කරමින් ඇඟලුම් අපනයනය ආරක්ෂා කිරීමට පියවර ගනිද්දී ආණ්ඩුවට කිසිම වැඩ පිළිවෙළක් නැතැයි…
UN සැමරුම් උළෙලක් ශ්‍රී ලංකාවේ…
ජාතික සමගිය, සංහිඳියාව සහ වගවීම පිළබඳව නව රජය ගෙන යන ප්‍රතිපත්ති සාමය අගයන ජනතාව දිරි ගන්වනවනසුළු බවත් ඉදිරියේදීත් ඒ සම්බන්ධ…
ආරුගම්බේ බිකිනි තහනමක්..? සමාජ ජාලා කැළඹේ…
ආරුගම්බේ හි පොදු ස්ථානවල බිකිනි ඇඳීම තහනම් කරමින් නව නීතියක් හඳුන්වා දී ඇති බවට පළ වන වාර්තා පොලිසිය ප්‍රතික්ෂේප කරයි.…
පානදුරේ වෙඩි තියයි..
පානදුර, පින්වත්ත ප්‍රදේශයේ නිවසකට පෙර වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇත. පොලිසිය පවසන්නේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම…
ධීවර ප්‍රජාවට කාලගුණයෙන් අවවාදයක්..
හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලට නැවත…
දුම වැඩි වාහන කොටුකර ගැනීමට පොලිස් CCTV කැමරා යොදා ගැනීමට තීරණයක්…
නිමල් රාජපක්ෂ-. වාහන විෂදුම නිසා දිනෙන් දින ඉහළ යන සෞඛ්‍ය, පාරිසරික හා දේශගුණික ගැටලු කළමනාකරණය කර ගැනීමට ක්රමෝපායන් රැසක් වාහන…
ඩෙංගු සහ චිකුන්ගුන්යා විශාල වැඩි වීමක් ..
ඩෙංගු සහ චිකුන්ගුන්යා මෙරට සෞඛ්‍ය ප්‍රශ්නයක් ලෙස වර්ධනය වෙමින් පවතින බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසයි. මේ…
නිළි රැජිනගේ දේහය අද චිත්‍රපට සංස්ථාවට ..
හෙළ සිනමාවේ නිළි රැජින, අභාවප්‍රාප්ත මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය මහජන ගෞරවය සඳහා අද (25)පෙරවරු 10.00 සිට ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ…
