නිළි රැජින වු මාලනී ෆොන්සේකා අභාවප්‍රාප්ත වෙයි
හෙළ සිනමාවේ නිළි රැජින ලෙස විරුධාවලිය ලත් මාලනී ෆොන්සේකා මහත්මිය අද (24) අලුයම අභාවප්‍රාප්ත වුුවාය. මිය යනවිට ඇය 78වන වියෙහි…
හජ්ජි උත්සවය ට මුස්ලිම් පාසල් නිවාඩු..
මුස්ලිම් බැතිමතුන්ගේ හජ් උත්සවය දිනය එළැඹෙන ජුනි මස 07 වැනි සෙනසුරාදා දිනට යෙදී ඇති බැවින් එළැඹෙන මස 06 සහ 09…
ජනපති ළගදීම ජර්මනියේ සංචාරයක..
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන ජූනි මස 10වනදා ජර්මනියේ නිල සංචාරයක නිතරවීමට නියමිතව ඇත. අද (23) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී…
ඇගලුම් කම්හලක මහ ගින්නක්.. දේපල රැසක් විනාශයි..
අද අලුයම් කාලයේ වැලිගම උඩුකාව ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබේ. ගින්න හේතුවෙන් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ යන්ත්‍ර සූත්‍ර ඇතුළු…
ඇමති මණ්ඩලය වෙනස් කරනවා..- බිමල්
ඉදිරි කාල සීමාවේදී ඇමතිවරුන් ඇතුළු ආණ්ඩුවේ අය දරන වගකීම් මාරු කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කරයි.…
චමින්ද විජේසිරි ඉල්ලා අස්වේ..
සමගි ජන බලවේග බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා එම පක්ෂයේ බණ්ඩාරවෙල ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ…
විදුලිය, ඉන්ධන පාඩු ලබන විට මිල වැඩිකිරීම ආර්ථිකයට හොදම දේයි..
ලංකා විදුලිබල මණ්ඩලය හා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලබන විට එහි බර බදු ගෙවන්නන් මත පැටවිය යුතු නැති බවත්…
කුච්චිවේලි රක්ෂිතයේ මහ පරිමාණ දැව ජාවාරමක්…
කුච්චිවේලි ප්‍රදේශයේ පිහිටි තනන් පරිච්චාන් රක්ෂිතයේ මහ පරිමාණ දැව ජාවාරමක් සිදුවන බවට ප්‍රදේශ වාසීන් ගෙන් චෝදනා එල්ල වෙමින් පවතී. මෙම…
මාස හයෙන් රට ගොඩ දානවා කියා ජනපති අනුර කිසිදා කියා නෑ..- මාලිමා මන්ත්‍රී
ජාතික ජන බලවේගයට භාර දුන්නේ සුඛිත මුදිත වූ රටක් නොවන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනිඳු සමන් හෙන්නායක මහතා සඳහන්…
සභා පිහිටුවන්න සහාය ඉල්ලා මාලිමාව පොහොට්ටු මන්ත්‍රිලා පස්සේ.. CCTV පටිගත වෙලා..
ජාතික ජන බලවේගය පොදුජන පෙරමුණේ තේරී පත් වූ සාමාජිකයින්ගේ සහාය ලබාගෙන සභා පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගය උත්සාහ කරන බව…
