ගාලගෝටියක් මැද සමුපකාර බැංකු සංගමයට සීල් තියයි…
මාතර දිස්ත්‍රික් ගාමීය බැංකු සංගමයට මුද්‍රා තැබීමට පොලිසිය කටයුතු කර තිබේ. ඒ දකුණු පළාත් සමුපකාර කොමසාරිස්වරයාගේ දැනුම්දීමක් මතයි. මාතර දිස්ත්‍රික්…
ලයිස්තු මන්ත‍්‍රීලා එවා නෑ.. ඔවුන් නැතත් සභා පවත්වන්න යයි..
පළාත් පාලන ආයතන 178 කට අදාළව නගරාධිපති,නියෝජ්‍ය නගරාධිපති,සභාපති,උප සභාපති යන තනතුරු පත් කිරීම සම්බන්ධයෙන් පළාත් පාලන කොමසාරිස්වරුන්ට නිශ්චිත තීරණයක් ගැනීමට…
ජනපතිගේ පස්වන විදෙස් සංචාරය ජර්මනියට…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජුනි 10 වන දින සිට ජර්මනියේ නිල සංචාරයක නිරත වීමට නියමිතය. විදේශ කටයුතු අමාත්‍ය විජිත…
ජලගාස්තු ඉහළ නොදමයි..
ජල ගාස්තු කිසි ලෙසකින් ඉහළ දැමීමේ අපේක්ෂාවක් නොමැති බව අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක පවසයි. ඒ අනුව පානීය ජල ගාස්තු වැඩි…
කොළඹට ජල සැපයුම අත්හිටුවයි
අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් එළැඹෙන 25වනදා (ඉරිදා) පෙ.ව. 8 සිට ප.ව. 8 දක්වා පැය 12ක කාලයක්…
කෙහෙළිය, රාජිත, දයාසිරි ඇතුළු 12 දෙනෙකුගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට අනුමැතිය..
කෙහෙළිය රඹුක්වැල්ල, රාජිත සේනාරත්න සහ දයාසිරි ජයසේකර ඇතුළු 12 දෙනෙකුගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය අපරාධ…
කාලගුණයේ වෙනසක් ..
බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (23) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය…
තැපැල් පෙට්ටියේ සහාය මාලිමාවට..
කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමට ජාතික ජන බලවේගයට සහාය ලබාදීමට තැපැල් පෙට්ටිය ලකුණින් තරගකළ ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය තීරණය කර…
දුම්රිය පීලි පැනීමක් ..
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවනයවූ දුම්රියක් දකුණු කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමකට ලක්වී ඇත. දුම්රිය පීලි පැනීමත් සමගම ඒ ආසන්නයේ…
නව COVID ප්‍රභේදය ගැන විශේෂ ප්‍රකාශයක් ..
ශ්‍රී ලංකාව තුළ නව ‘COVID – 19’ ප්‍රභේදයක් ව්‍යාප්තවීමේ අවදානමක් නොමැති බැවින් අනිසි බියක් ඇතිකර ගැනීමට අවශ්‍ය නොවන බව සෞඛ්‍ය…
