නිළි රැජිනගේ දේහය අද චිත්‍රපට සංස්ථාවට ..
හෙළ සිනමාවේ නිළි රැජින, අභාවප්‍රාප්ත මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය මහජන ගෞරවය සඳහා අද (25)පෙරවරු 10.00 සිට ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ…
අද සුළං සමගින් විටින් විට ගිඟුරුම් සහිත වැසි ..
බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (25) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය…
අද කොළඹට ජල කප්පාදුවක්..
අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් කොළඹ නගරය ඇතුළු තදාසන්න ප්‍රදේශ රැසකට අද (25) පැය 12ක කාලයක් ජල…
නිලි රැජිනයේ දේහය මාදිවෙල නිවසට..
අභාවප්‍රාප්ත නිළි රැජින මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය ඇය ජීවත්ව සිටි මාදිවෙල ප්‍රදේශයේ පිහිටි නිවස වෙත අද (24) සවස රැගෙන ආවේය. දේහය…
පද්මේට ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර දෙකක් හැදූ දෙදෙනෙක් අල්ලයි
ආගමන විගමන පාලක ජනරාල්වරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් පලපත්‍ර ලබා ගැනීමේ සිද්ධියකට අදාළව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන…
මාලනීගේ වියෝව ගැන ජනපති සටහනක් තබමින්..
ලාංකේය සිනමාවේ සැබෑ නිරුපිකාවක් වූ මාලනි ෆොන්සේකාගේ අභාවය සම්බන්ධන තමන් දැඩි ලෙස කම්පාවට පත්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා…
බැසිල් පුටුවකින් වැටී මාස 06ක් ගුවන් ගමන්වල නොයෙදෙන ලෙස වෛද්‍යවරු කියා ඇති බව නීතීඥවරයා අධිකරණයට දැනුම්දෙයි
අමෙරිකාවේ සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට ලබන නොවැම්බර් 21 වැනිදා මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස…
අනතුරකින් හයකට තුවාල
වැල්ලවාය – තණමල්විල ප්‍රධාන මාර්ගයේ දී ලංගම බස් රථයක පිටුපස, වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් ගැටීමෙන් බස් රථයේ ගමන්…
බස් ටිපර් අනතුරින් අයෙක් මරුට 12 කට තුවාලයි..
කොළඹ – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ වැලිආර ප්‍රදේශයේදී මඩකලපුවේ සිට ගාල්ල දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් මාර්ගයේ ඉදිරියෙන් ධාවනය වූ…
කාලගුණයේ දැඩි වෙනස් වීමක්…
බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.…
