අනුදි Miss World තරගාවලියේ Talent Competition හි අර්ධ අවසන් පූර්ව වටයට.
72 වන Miss World තරගාවලියේ Talent Competition තරග අංශයෙන් අර්ධ අවසන් පූර්ව වටයට තේරී පත්වීමට ශ්‍රී ලංකාව නියෝජනය කරන අනුදි…
ස්විට්සර්ලන්තයේ 78 වන වාර්ෂික මහා සමුළුවට වෛද්‍ය නලින් ජයතිස්ස..
ලෝක සෞඛ්‍ය සංවිධානයේ 78 වන වාර්ෂික මහා සමුළුවට සහභාගී වීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද…
වෙඩි තැබීමකින් අයෙකුට තුවාල..
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බව සඳහන්. වෙඩිප්‍රහාරයට ලක්ව ඇත්තේ 38 හැවිරිදි පුද්ගලයෙකු වන අතර,…
හල්ලොලුවට වෙඩි තැබීම ගැන පොලිසියෙන් පැහැදිලි කිරීමක්…
2025.05.17 වන දින රාත්‍රී කාලයේ නාරාහේන්පිට පොලිස් වසමේ කිරිමණ්ඩල මාවතප්‍රදේශයේදී ජීප් රථයකට සිදු කළ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිස් ස්ථානයට…
පොහොට්ටු පුප්පන්න ඇමරිකාවේ සිට බැසිල් එයි..
මාස කිහිපයක් තිස්සේ විදේශගතව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ආපසු ශ්‍රී ලංකාවට…
බීමතින් රිය පැදවූ පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට..
2025.05.16 වන දින දහවල් කාලයේ අම්පාර පොලිස් වසමේ කාවන්තිස්ස විද්‍යාලය අසලදී අම්පාර කොට්ඨාස රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා විසින් ලද තොරතුරක්…
ජාතික රණවිරු සැමරුමට එන්න ජනපති තීන්දු කරයි…
හෙට පැවැත්වීමට නියමිත ජාතික රණවිරු සැමරුමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගි වීමට තීරණය කර තිබේ. එය අනුව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්…
මුල්ලවෛකාල් සමරුවක් වැල්ලවත්ත වෙරලේ.. ඊට එරෙහි විරෝධතා.. පොලිසිය කැදවයි..
වැල්ලවත්ත දුම්රිය ස්ථානය අසල වෙරළ තීරයේ දී ‘උතුර දකුණ සහෝදරත්වය’ නැමැති සංවිධානයක් විසින් වෙල්ලමුල්ලවෛක්කාල් සමරුවක් පැවැත්වීමට යද්දී උණුසුම් තත්වයක් ඇති…
නායයාමේ අනතුරු ඇඟවීම් දිස්ත්‍රික් කිහිපයකට..
පවතින අධික වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයකට නාය යාමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන ඇත. කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, ගාල්ල…
මිලියන 41 මත්ද්‍රව්‍ය සමගින් ඉන්දියන් ජාතිකයකු කොටු ..
නිමල් රාජපක්ෂ– ඉන්දියාවේ නාගපටුනම් වරායේ සිට කන්කසන්තුරයේ වරායට සිවගන්ගායි නැමැති මගී යාත්‍රාවෙන් පැමිණි මගියකුගේ ගමන් බෑගයෙ තිබි රුපියල් මිලියන 41.2…
