අද දිනයේත් විටින් විට වැසි..
බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (18) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත…
ත්‍රස්තවාදය තුරන් කොට ලබා ගත් විජයග්‍රහනයේ 16 සැමරුම හෙටයි..
ත්‍රස්තවාදයෙන් මාතෘ භූමිය නිදහස් කරගැනීම සිහිපත් කෙරෙන විජයග්‍රහණයේ 16 වැනි සැමරුමට සමගාමීව සෑම නිවසකම හෙට (18) දිනයේ ජාතික ධජය ඔසවා…
ලුණු නැව එන තෙක් මග බලා සිටිති..
රට තුළ ඇතිවී තිබෙන උග්‍ර ලුණු හිඟතාවය මත ආනයනික ලුණු තොග ලැබෙන තෙක් තොග වෙළඳුන් උනන්දුවෙන් බලා සිටිති. මේ වන…
කොළඹ බලය අපට පිහිටුවන්න බැරිවුනොත් කොමසාරිස් පාලනයක්..- නි. ඇමති
කොළඹ නගර සභාවේ කිසිසේත්ම විපක්ෂයට බලය පිහිටුවීමට අවස්ථාව ලබා දෙන්නේ නැතැයි සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රැවන් රණසිංහ මහතා සඳහන් කරයි. කොළඹ…
වාහන වෙන්දේසියට පරාජිත කල්ලි, FB කුලීකරුවන් මඩ ගහනවා.. අපි පොලිසි ගියා..- ජනාධිපති මාධ්‍ය අංශය
ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. ජනාධිපති කාර්‌යාලය විසින් පසුගිය මැයි 15 වන දින පවත්වන…
හල්ලොලුවට වෙඩි තබයි..
රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ තුසිත හල්ලොලුව මහතා ගමන් ගත් වාහනයට වෙඩි ප්‍රහාරයක් එල්ල…
දුම්රිය වර්ජනය අත්හිටුවයි.. අඛණ්ඩ වර්ජනයකට යන්න පෙර දින හතරක් දෙයි..
අද දිනයේ පවත්වන ලද සංකේත වැඩ වර්ජනය අද මධ්‍යම රාත්‍රී සිට අවසන් කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සඳහන් කරයි. රජය…
දුම්රිය වර්ජනය අවසන් .
නිමල් රාජපක්ෂ දුම්රිය ස්ථානාධිපතිවරුන් ක්ෂණිව ඊයේ සිට පැවැත්වු වැඩ වර්ජනය අද (17) මධ්‍යම රාත්‍රී 12.00 අත්හරින බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ…
වෘත්තීය විෂය ධාරාවට සිසුන් ඇතුළත් කර ගැනීමට අයැදුම්පත් කැඳවයි
උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව යටතේ 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයැදුම්පත් කැඳවීම ආරම්භ කර තිබෙන බැවින් ඇතුළත්වීමට…
වර්ජනය නිසා රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය නොවේ..
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් අද (17) රාත්‍රියේ ධාවනයට සැලසුම් කර තිබූ රාත්‍රී තැපැල් දුම්රියන් අවලංගු කර තිබේ. ඒ අනුව…
