අලුත්ගම දුම්රිය ස්ථානයේ විදුලිය විසන්දි කෙරේ
.නිමල් රාජපක්ෂ රුපියල් 80.000 කට ආසන්න මුදලක් විදුලි බල ආයතනය වෙත නොගෙවීම මත අළුත්ගම දුම්රිය ස්ථානයේ විදුලිය විසන්දි කිරිමට පියවර…
බෙල්ලන්විල “අනුබුදු වන්දනා” පොසොන් කලාපය අගමැතිණියගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි
නිමල් රාජපක්ෂ- පොසොන් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් බොරලැස්ගමුව නගර සභාව මඟින් සංවිධානය කළ “අනුබුදු වන්දනා” පොසොන් කලාපය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි…
අදත් පලාත් කිහිපයකට විටින් විට තද වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති බවත්, ඇතැම් ස්ථානවලට මි.මී 50ට…
ඉන්ධන මිල පහළට ..
අද (29) මධ්‍යම රාත්‍රියේ සිට බල පැවැත්වෙන පරිදි, ඉන්ධන වර්ග කිහිපයක මිල පහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර…
පොසොන් පෙහෝ දින ආගමික වැඩසටහන් සඳහා ජනපති එක් වෙයි
නිමල් රාජපක්ෂ – ජාතික පොසොන් පුණ්‍යෝත්සවය සමගාමීව තන්තිරිමලේ රජමහා විහාරස්ථානයේ පැවැත්වෙන ආලෝක පූජාව සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී විය.…
බීඩි කොළ තොගයක් සමග සැකකරුවෙක් මීගමුවේදී නාවික හමුදා භාරයට
නිමල් රාජපක්ෂ- ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුව කලපු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ…
දේශීයත්වය, සාරධර්ම සහ සංස්කෘතික බැඳීම් ශක්තිමත් කිරීමෙන් රටක සැබෑ සංවර්ධනය උදාකර ගත හැකියි
මාලන් විතාන රටක සැබෑ සංවර්ධනය උදා වන්නේ භෞතික සම්පත් දියුණු කිරීමෙන් පමණක් නොව, සෑම පුරවැසියකුගේම හදවත් තුළ දේශීයත්වය, සාරධර්ම සහ…
ශ්‍රී ලංකා රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කර ගනී.
නිමල් රාජපක්ෂ- ජෝර්ජියාවේ ටිබිලිසි නුවරදී පැවැත්වූ “එක්සත් ජාතීන්ගේ රාජ්‍ය සේවා සංසදය 2026” (UN Public Service Forum 2026) සඳහා සහභාගී වූ…
ජාතික බාලදක්ෂ පොසොන් කලාපය අගමැතිණියගේ ප්‍රධානත්වයෙන් ..
නිමල් රාජපක්ෂ- ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන “කොළඹටත් පොසොන්” ජාතික බාලදක්ෂ පොසොන් කලාපය 2026 අග්‍රාමාත්‍ය…
කළුබෝවිල රෝහලේ නව කැත් ලැබ් රසායනාගාර ඒකකය ඇතුළු අතිනවීන රෝගී සත්කාරක පහසුකම් රැසක් හෙට ජනතා අයිතියට
. නිමල් රාජපක්ෂ- මෙරට සෞඛ්‍ය සේවා පද්ධතියේ රෝග විනිශ්චය සහ ප්‍රතිකාර සේවාවන් කාර්යක්ෂ කිරීම උදෙසා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය…
