ලෝක වෙසක් උත්සවයේ ප්‍රධාන දේශනාව ජනපතිගෙන්..
වියට්නාම් ජනාධිපති ලුඕං කුඕංග් (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැයි 04 වන දා සිට 06…
අනුර වැඩි කල් නොයා වැල් පාලමෙන් වැටෙනවා… දරුවා භාර ගන්න ඉන්නේ රනිල් ..
වර්තමාන ආණ්ඩුව වැඩිකල් නොපවතින බවත් නුදුරේ දී ම ජනාධිපති අනුර දිසානායක වැල් පාලමෙන් වැටෙන බවත් නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර…
කොටින්ගෙන් සොයාගත් රන් තොගය ආපසු හිමිකරුවන්ට දෙයි..
යුද්ධය සමයේදී LTTE සංවිධානයේ බැංකුවල හා එම සංවිධානය සතුව තිබී යුද හමුදා භාරයේ මෙතෙක් රඳවා තබාගෙන තිබූ රත්‍රං, රීදී, මැණික්,…
ප්‍රභල භූ කම්පනයක්.. සුනාමි අනතුරු අගවයි.. ජනතාව ඉවත් කරයි…
චිලී සහ ආර්ජන්ටිනාවේ දකුණු වෙරළ තීරයට ඔබ්බෙන් රික්ටර් මාපාංක ඒකක 7.5ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් ඇතිව තිබේ. ඒ හේතුවෙන් චිලී…
හෙට (03) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන දේ…?
මැයි මස 6 වැනි දින පැවත්වෙන පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ප්රචාරක කටයුතු හෙට (03 වැනි) සෙනසුරාදා මධ්‍යම රාත්‍රියෙන් අවසන්…
විශ්ව විද්‍යාලවලට බඳවා ගැනීමට ප්‍රවේශ අත්පොත අද නිකුත් කෙරේ
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාලවලට බඳවා ගැනීම සඳහා වන ප්‍රවේශ අත්පොත අද (02) නිකුත් කරන බව විශ්ව විද්‍යාල…
රජරට රැජිනට ත්‍රීරෝද රථයක් හැපෙයි- කාන්තාවක් මරුට..
අහංගම දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි දුම්රිය හරස් මාර්ගයේදී රජරට රැජිණ සීඝ්‍රගාමී දුම්රියේ අද (02) පෙරවරුවේ ත්‍රිරෝද රථයක් ගැටී කාන්තාවක් මියෙගොස්…
පලාත් කිහිපයකට රාත්‍රියට තද වැසි..
අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට තවදුරටත්…
වාහන ආනයනයට තිබු සීමා කිහිපයක් ඉවතට..
වාහන ආනයනය සඳහා පැවති සීමාවන් කිහිපයක් ඉවත් කරමින් මුදල් අමාත්‍යංශය විසින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මුදල්, ක්‍රමසම්පාදන සහ…
පොහොර මිල ඉහළ දමයි…
රජය විසින් පොහොර මිල ඉහළ දමා ඇති බවට ගොවීන් චෝදනා කරයි. මඬ පොහාර මිල පසුගිය කන්නයට සාපේක්ෂව මේ කන්නයේ රුපියල්…
