අපේක්ෂකයකුට වෙඩි තබයි..
මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයෙකුට කළුතර ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුකර තිබේ. පොලීසිය පැවසුවේ වෙඩි වැදීමෙන් තුවාල වූ අපේක්ෂකයාව…
නිහඩ කාල සීමාවේ ප්රචාරක කටයුතු කලොත් වැඩ වරදී
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාල ප්රචාරක කටයුතු ඊයේ (03) මධ්‍යම රාත්‍රී 12න් අවසන් වු අතර අද සිට ආරම්භ වන…
ජනපති අද වියටනාමයට ..
වියට්නාමයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (04) අලුයම වියට්නාමයේ නොයි බායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ. වියට්නාම…
සවසට තැනින් තැන වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල අද (04) ප.ව. 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි…
විදුලි ගාස්තු යම් වැඩි කිරීමක් කරනවා..- ජනපති
විදුලි ගාස්තුවල යම් මිල වැඩි කිරීමක් සිදුකිරීමට සිදුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි. එළැඹෙන ජූනි මාසයේ සිට…
අධිවේගය හදද්දි බැන්න ජවිපෙ අද ඒකෙ කාල බීල ගිහින් මැයි රැලි කරනවා..
රටේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරිමට නොහැකි රටකට විදේශ ආයෝජකයන් නොපැමිණෙන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පා.ම. නාමල්…
ඩෑන් ප්‍රියසාද්ගේ වෙඩික්කරු කොටු
සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඩෑන් ප්‍රියසාද් වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. කොළඹ කුරුඳුවත්තේදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන…
ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගීන්ගේ වැඩි වීමක් ..
පවතින ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා කාර්යාසාධක බළකායක් පත්කර ඇති බව බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් එල්.…
කාලගුණයෙන් අවවාදයක් ..
අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) තවදුරටත් දිවයිනේ කාලගුණයට…
චිලී රාජ්‍යයට ප්‍රබල භූ කම්පනයක්
චිලී රාජ්‍යයට රික්ටර් මාපකයේ 7.5ක ප්‍රබල භූ කම්පන තත්ත්වයක් ඇති ව තිබේ. මේ හේතුවෙන් එරට සුනාමි අනතුරු ඇඟවීමක්ද නිකුත් කිරීමට…
