ප්‍රවාහන කේෂත්‍රයට කාඩ්පත් ක්‍රමය කඩිනමින් ප්‍ර.නි.ඇමති – ජාතික ගමනා ගමන කොමිසමට නව සභාපතිවරයෙක්
නිමල් රාජපක්ෂ අයථා ගණුදෙනු හා දුෂණ වංචා අවම කිරීම සදහා ප්‍රවාහන කේෂත්‍රයට කාඩ්පත් ක්‍රමය කඩිනමින් ජාතික ගමනා ගමන කොමිසන් සභාවට…
සියළු ආකාරයේ උද්දමනය වැඩිවේ..
ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2025 අප්‍රේල් මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද.) සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය…
හෙද සොයුරියක් පැදවූ මෝටර් රථය ප්‍රපාතයකට පෙරලේ…
හැටන් සිට දික්ඔය මූලික රෝහල දක්වා සේවයට වාර්ථා කිරිමට හෙද සොයුරියක් ධාවනය කල මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 60ක්…
ඉන්ධන මිල අඩු කෙරේ.. නව මිල ගණන් මෙන්න…
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩු කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ඇත. ඒ…
රැලි තිබ්බොත් සුරා සැල් වසයි..
නිමල් රාජපක්ෂ- මැයි පළමු වැනි දිනට ලෝක කම්කරු දිනය යෙදී ඇති බැවින් එදිනට මැයි රැළි පැවැත්වෙන ප්‍රදේශවල පමණක් සියළුම සුරාසැල්…
ජන්දයට 5-6 මෝටර් රථ දෙපාර්තුමේන්තුව වසයි..
නිමල් රාජපක්ෂ-පලාත් පාලන මැතිවරණය හේතුවෙන් මැයි මස 5 සහ 6 වැනි දින මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයේ සාමාන්‍ය රාජකාරි…
ලබන වසරේ සිට ටින්මාලු අපනයනයට පියවර
මුල්කිරිගල ගුණරත්න ලංකාවේ හදන ටින් මාලු ලබන වසරේ සිට අපනයනය කිරීමට කටයුතු කරන බව නියෝජ්‍ය ඇමති රත්න ගමගේ මහතා පවසයි.මේ…
උතුරු මුහුදේදී කේරළ ගංජා කිලෝ 322ක් සමගින් 4 ක් කොටු
කන්කසන්තුරේ මුහුදු තීරයේදී කේරළ ගංජා තොගයක් සමග පුද්ගලයින් සිව් දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත. එම සැකකරුවන් අවුරුදු 22, 39…
මැයි පෙළපාලි ගැන පොලීසියෙන් විශේෂ ප්‍රකාශයක් ..
ලෝක කම්කරු දිනය වෙනුවෙන් පැවැත්වෙන මැයි දින පෙළපාළි සඳහා පොලීසිය විසින් ආරක්ෂාවක් සමගින් විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක කිරීමට නියමිතය.…
කාලගුණයේ දැඩි වෙනසක්…
මධ්‍යම, සබරගමුව, ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවල අද (30) මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා…
