ලෝක පච කුසලානය මාලිමා ආණ්ඩුවට..
වත්මන් රජයට තිබූ ජනවරම සහ ප්‍රසාදය මේ වන විට අඩු වෙමින් පවතින නිසා රට පුරා වත්මන් රජයේ පාලකයින් රටපුරා බොරු…
සැදැහැවතෙක් දලදා වහන්සේ හොරෙන් පින්තූර ගනී.. සමාජ ජාලවලට මුදා හරී…
මහනුවරදී පැවැත්වෙන සිරි දළදා වන්දනාවේදී ලබාගත් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වීම පිළිබඳව පොලිස් පරීක්ෂණයක් ආරම්භ…
රාත්‍රියට තැනින් තැන ගිගුරුම් වැසි..
මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව, හම්බන්තොට සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ…
කිතුණු බැතිමතුන් අද පාස්කු දිනය සමරයි..
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ. ජේසුස් ක්‍රිස්තුස්…
ගම්පහ ඔස්මන් ඝාතනයට පැමිණි සැකකරුවන් දෙදෙනෙකු ගිනි අවි සමගින් අත්අඩංගුවට..
T 56 ගිනි අවි දෙකක් සමග සැකකරුවන් දෙදෙනෙකු ගම්පහදී විශේෂ කාර්ය බළකාය විසින් අද (19) අත්අඩංගුවට ගෙන තිබේ. එහිදි ඔවුන්ගෙන්…
මත්පැන් අළෙවිසැල් තුනකට මුද්‍රා තබයි
අලුත් අවුරුදු උත්සව සමයේ කළ වැටලීම්වලදී, නීති විරෝධීව මත්පැන් අළෙවි කළ, සුරාබදු බලපත්‍ර හිමි මත්පැන් අළෙවිසැල් තුනකට මුද්‍රා තැබූ බව…
සිරි දළදා වන්දනාවට යන බැතිමතුන්ගේ ගමන් පහසුවට විශේෂ දුම්රිය දෙකක්.
නිමල් රාජපක්ෂ- සිරි දළදා වන්දනාවට පැමිණෙනබැතිමතුන්ගේ ගමන් පහසුව සදහා අතිරේක දුම්රිය දෙකක් යෙදවීමට දුම්රිය දෙපාර්තුමේන්තුව පියවර ගෙන ඇත. එම විශේෂ…
ගාල්ලේ අවන්හලක සිදුවූ පහරදීමේ සිද්ධියට 11 දෙනෙකු රිමාන්ඩ්..
ගාල්ලේ අවන්හලක සිදුවූ පහරදීමේ සිද්ධියට අදාළව, එම අවන්හල් කළමනාකරු ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයින් එකොළොස් දෙනෙකු අප්‍රේල් 28 දක්වා රක්ෂිත බන්ධනාගාරගත…
මත්ද්‍රව්‍ය සමගින් කාන්තාවන් 3 ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට..
බැංකොක් සිට මෙරටට පැමිණි කාන්තාවන් තිදෙනෙකු කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය…
හෝමාගම සංගීතයක පොලිසියට වටකර පහර දෙති.. පොලිස් නිලධාරීන් රෝහලේ…
හෝමාගම ප්‍රදේශයේ පැවැති සංගීත සංදර්ශනයකකදී එහි සිටි පොලිස් නිලධාරීන්ට ගල් මුල් වලින් පහරදී තිබේ. රාත්‍රී දහයෙන් පසු නීතිය අනුව සංගීත…
