සියළුම කොට්ඨාශ සභා මාලිමාව දිනනවා..
නුවරඑලිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 12කට අයත් කොට්ටාස 168කම බලය ජාතික ජන බලවේගය සතු කරගන්නා බව ජාතික ජන බලවේගයේ පා.ම.…
අමුතුම ආකාරයේ මරණයක්.. ඝාතනයක් යයි පරීක්‍ෂණ..
2025.04.17 වන දින රාත්‍රී කාලයේ ආණමඩුව පොලිස් වසමේ කොට්ටුකච්චිය ප්‍රදේශයේ පුද්ගලයෙකු යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී රිය අනතුරකට ලක්ව ආණමඩුව…
අහුන්ගල්ලේ වෙඩි තැබීමක්..
අහුන්ගල්ලේ පාසලක් ඉදිරිපිටදී නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ වෙඩි තැබීම සිදුකර ත්‍රිරෝද රථයකින් පලාගොස් ඇති බව වාර්තා වෙයි. වෙඩි වැදීමෙන් තුවාල…
විදෙස් යුවළකගේ සොරාගත් ගමන් බෑගයක් පැයක් යාමට මත්තෙන් කොටු කර ගැනීමට දුම්රිය ආරක්ෂක නිලධාරීන් සමත්වෙයි..
නිමල් රාජපක්ෂ- එංගලන්තයේ සිට අද(17)පෙරවරුවේ මෙරටට පැමිණි යුවළක් දළදා වදින්න යාම සදහා කෙටුව දුම්රිය ස්ථානයට පැමිණ දහවල් 12.40 මහනුවර බලාධාවනය…
දළදා වන්නදනාවට ප්‍රභූ පෝලිම් නැහැ..
“සිරි දළදා වන්දනාව” සඳහා කිසිදු අවස්ථාවක VIP හෝ VVIP යනුවෙන් ප්‍රභූවරුන්ට විශේෂිත වූ පෝලිමක් නොමැති බව මහනුවර සහ මාතලේ දිසාව…
බස් ත්‍රීරෝද රථ අනතුරෙන් 6ක්ට තුවාල..
හැටන් – මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ දික්ඔය නගරය ආසන්නයේ දී අධික වේගයෙන් ධාවනය වූ ත්‍රිරෝද රථයක් පෞද්ගලික බස් රථයක ගැටී සිදුවු…
තවත් ලක්ෂ හතරකට අස්වැසුම..
එළැඹෙන ජූනි මාසයේ සිට තවත් පවුල් ලක්ෂ 4කට අස්වැසුම ප්‍රතිලාභය ලබාදීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා…
ජන්ද පත්‍රිකා බෙදීම අද සිට..
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීමේ කටයුතු අද සිට ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව එම…
වැට් බද්දෙන් නිදහස් වු භාණ්ඩ පිළිබද විශේෂ ප්‍රකාශයක් ..
එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස් කර ඇති…
පිල්ලෙයාන් මව්බිම වෙනුවෙන් සටන් කළ සැබෑ දේශප්‍රේමියෙක්
තමන් දිවි පරදුවට තබා LTTE සංවිධානයෙන් ඉවත් වී, යුද්ධය අවසන් කිරීමට දායකත්වය සැපයීම මෙලෙස අත්අඩංගුවට ගැනීමට හේතුවක් දැයි පිල්ලෙයාන් කඳුළු…
