ෂාරුක් කාන් කොළඹ ගමන අවලංගු කරයි..
සිටි ඔෆ් ඩ්‍රීම්ස් ශ්‍රී ලංකා සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආකර්ෂණයක් ලෙස සැලසුම් කර තිබූ බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ පැමිණීම, පෞද්ගලික…
ධීවර සංස්ථාව දරුණු ආර්ථික අර්බුදයක.. වියදම් දැඩි ලෙස කපා හරී…
ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව මේ වන විට මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින අතර, මෙම තත්ත්වය සමනය කර ගැනීම පිණිස…
අභිරහස් ඝාතනයක සුලමුල හෙලිවෙයි..
මුල්කිරිගල ගුණරත්න ….. වලස්මුල්ල රම්මල වරාපිටිය හල්දොළ කන්ද ප්‍රදේශයේ නිවසක පිටුපස වල දමා තිබු මළ සිරුරක කොටස් අද දින සොයාගත්…
කෝටි ගණනක් වටිනා ඖෂධ පෙති 1,349,640 ක තොගයක් කල්පිටිය මුහුදේදී නාවික හමුදා භාරයට..(photo)
නිමල් රාජපක්ෂ ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය, වෙල්ලමුන්දලම මුහුදු ප්‍රදේශයේ පසුගියදා ( 14 ) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධි…
දළදා පෙරහැර ආලෝකකරණය සඳහා යුද්ධ හමුදාව සකස් කරන ලද කොප්පරා ප්රදානය කරයි.(video)
නිමල් රාජපක්ෂ ගෞරවනීය වාර්ෂික සම්ප්‍රදායට අනුකූලව, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අඛණ්ඩව 12 වන වසරටත් මහනුවර ශ්‍රී දළදා මාලිගාව (පූජනීය දළදා…
ඇමෙරිකාවේ ඇල්ස්කා ප්‍රාන්තයට ප්‍රබල භූකම්පනයක්..
අමෙරිකාවේ ඇලස්කා ප්‍රාන්තයට ප්‍රබල භූකම්පනයක් හට ගෙන තිබේ. රික්ටර් මාපකයේ ඒකක 7.3ක ප්‍රබලත්වයෙන් යුතුව එම භූ කම්පනය හටගෙන ඇති බව…
වතුකරයේ තරුණ පිරිසක් ආදර්ශමත් ක්‍රියාවක..
කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය හරහා ඉදිකර තිබෙන කම්බි පාලම සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණ කිරිමේ කටයුතුවතුකරයේ තරුණ පිරිසක් එක්ව…
දිස්ත්‍රික් කිහිපයකට වැසි වාර කිහිපයක්..
සබරගමුව පළාතේත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර සහ වයඹ පළාත්වල…
තුන්කෝටියක මත්ද්‍රව්‍ය තොගයක් කුඩ ඇතුලේ රැගෙන ආ මගියකු කටුනායකදී කොටු
රුපියල් තුන් කෝටි එකොළොස් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ”කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත්, ඒවා කටුනායක ගුවන් තොටුපොළ ව්‍යාපාරිකයන් සඳහා…
T20 තරගාවලියේ ජය බංග්ලාදේශයට..
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර විස්සයි විස්ස තරගාවලියේ තෙවන තරගය කඩුලු 8 කින් ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම…
