බලු ආරවුලෙන් අයෙක් මරුට..
මිනිවන්ගොඩ දෙවලපොල ප්‍රදේශයේ ඊයේ (13) සවස දෙපාර්ශවක් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී තවත් පුද්ගලයෙක් ඝාතනය කර…
සුභ අලුත් අවුරුද්දක් වේවා..
2025 අලුත් අවුරුද්ද අද (අප්‍රේල් 14) පෙරවරු 03:21ට උදා විය. ආහාර පිසීමේ නැකත පෙරවරු 04:04ට යෙදී ඇත. තඹ වර්ණ ඇඳුම්…
අවුරුදු සමයේ වැටලීම් වලින් 1320 ක් අත්අඩංගුවට
සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සව සමය තුළ සුරාබදු දෙපාර්තමේන්තුව විසින් සිදුකළ දීප ව්‍යාප්ත වැටලීම්වලදී පුද්ගලයින් 1,320දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතිබව…
අලුත් අවුරුදු නැකත් සමරන අයුරු..
හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැළකෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද සමරන්නේ චාරිත්‍ර වාරිත්‍රවලට මුල්තැන දෙමින්ය. ඒ අනුව පුණ්‍ය කාලය අප්‍රේල්…
රන්වල උපාධිය ගේන්න ගොස් අදට මාස හතරයි..
ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ පාර්ලිමේන්තුවේ පළමු කතානායකවරයා ලෙස පත් වූ අශෝක රන්වල මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී අදට මාස…
රනිල්ට එරෙහි විරෝධතා..
රනිල් ඇතුලු බට ලන්දේ ගාතයන් අත්අඩංගුවට ගෙන දඩුවම් දෙන ලෙස ඉල්ලා පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ ජන අරගල සංවිධානය අරගල සංවිධානයේ…
මාස පහට ට්‍රිලියන හයක් ණය අරන්..
ජාතික ජන බලවේගය බලයට පත්වී ගතවූ මාස පහක කාලය ඇතුළත බිලියන 6000ක මුදලක් ණය අරගෙන ඇතැයි හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ…
රනිල්ගෙන් CID ප‍්‍රශ්ණ කිරීමක්..
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇතැයි සන්ඩේ ටයිම්ස්…
ගාස්තු අඩු කිරීමෙන් ලංවිමට පාඩුයිලු…
පිරිවැය පහළයාමක් නොමැතිව තවදුරටත් විදුලි ගාස්තු අඩුකිරීම මගින් ලංකා විදුලිබල මණ්ඩලයේ මූල්‍ය ක්‍රියාකාරිත්වය විශාල ලෙස අඩපණ වියහැකි බව ශ්‍රී ලංකා…
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට කමිටුවක් පත් කෙරේ..
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට අදාළව මුළික සාකච්ඡාවක් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යංශයේදී…
