මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ පැමිණිලි ඉහළට..
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මාර්තුමස 3 වැනිදා සිට මේ දක්වා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සහ අපරාධ ක්‍රියා සම්බන්ධ…
සුරිය පැනල ක්‍රියා විරහිත කරන ලෙස කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාර..
ජාතික පද්ධතියට සවි කර ඇති සූර්ය පැනල ක්‍රියා විරහිත කරන ලෙස සිදුකරන ලද දැනුම්දීමට අනුව බොහෝ පිරිසක් ඊට යහපත් ප්‍රතිචාර…
අධිවේගයේ කෝටි 10 ආදායමක් ..
අලුත් අවුරුදු සමය හේතුවෙන් 11 සහ 12 යන දින 02ක කාලය තුළ අධිවේගී මාර්ගයේ කෝටි 10 ආදායමක් උපයා ගත් බව…
අණ නොතකා ගිය මෝටර් රථයට වෙඩි..
සැක සහිත මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදි අදාළ මෝටර් රථය අණ නොතකා පලා ගොස් ඇති අතර ඒ අනුව මට්ටක්කුලිය පොලීසිය විසින් අදාළ…
සූර්ය පැනල පිළිබදව විශේෂ දැණුම්දීමක්..
පද්ධති ස්ථායිතාව ආරක්ෂා කිරීම සඳහා වහල මත සවි කර ඇති සූර්ය බලශක්තිය තාවකාලිකව නවතා දමන ලෙස විදුලි බල මණ්ඩලය සූර්ය…
පලාත් කිහිපයකට සවසට වැසි..
මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණ සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…
ට්‍රම්ප්ගේ තීරු බද්දෙන් දුරකථන, පරිගණක ඇතුළු ඉලෙක්ට්‍රොනික උපකරණ නිදහස් ..
එක්සත් ජනපදයට ආනයනය කරන ඉලෙක්ට්‍රොනික උපකරණ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැනවූ තීරු බද්දෙන් ඉවත් කර ඇත. නිදහස් කරන ලද නිෂ්පාදන අතර…
කෝටි 200 මත්ද්‍රව්‍ය රැගෙන ආ බහුදින යාත්‍රාවක් අත්අඩංගුවට
බටහිර මුහුදු තීරයේදී රුපියල් කෝටි 200 කට අධික මත්ද්‍රව්‍ය රැගෙන ආ බහුදින ධීවර යාත්‍රාවක් සමගින් ධීවරයින් 6 දෙනෙකු නාවික හමුදාව…
ඇමෙරිකානු රජය පාස්කු ප්‍රහාරයේ මහමොළකරු හෙළිකරයි.. FBI වාර්තා මෙන්න…
ඇමරිකාවේ මධ්‍යම කැලිෆෝනියා දිස්ත්‍රික් නියෝගාධිකරණය වෙත, ඇමරිකානු රජය විසින් ඉදිරිපත් කළ විස්තරාත්මක දිවුරුම් ප්‍රකාශයකින් 2019 පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහා මොළකරු…
ඉන්දු-ලංකා ගිවිසුමෙන් ඉන්දීය අවි ගබඩාවක් ලංකාවට.. ඉන්දීය මාධ්‍ය වාර්තා
ඉන්දීය යුධ අවි කර්මාන්තශාලා සහ අවි ගබඩා ශ්‍රී ලංකාවේ ඉදිකිරීමට ශ්‍රී ලංකාව ඉන්දියාව සමග ආරක්ෂක ගිවිසුමකට එළැඹ ඇති බව ඉන්දීය…
