නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීමේ මෙහෙයුම් මඟින් පුද්ගලයින් 53ක් නාවික හමුදා භාරයට
නිමල් රාජපක්ෂ ශ්‍රී ලංකා නාවික හමුදාව, 2026 මාර්තු මස 03 සිට 18 දක්වා දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල…
හොර සිගරැට් ළඟ තබා ගත් සැකකරුට 900000/-ලක්ෂයක දඩ මුදලක්.(video)
නිමල් රාජපක්ෂ මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේදී බදු නොගෙවෙන ලද සිගරට් තොගයක් ළඟ තබා සිිටි සැකකරුවකු මහනුවර සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය මගින්…
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට පත් ජනතාව සහන සැලසීමට..
වෙනුවෙන් අධ්‍යාපනය, සෞඛ්‍ය, ජලය, සනීපාර්ක්ෂාව සහ සුබසාධන සහාය සඳහා ප්‍රවේශය ඇතුළු අත්‍යවශ්‍ය සමාජ සේවා ප්‍රතිෂ්ඨාපනය සම්බන්ධීකරණය කිරීම මෙන්ම රෝග ව්‍යාප්තිය…
විදේශීය මත්පැන්-සිගරැට්- තෙන්ඩු කොල මිලදී ගත්තොත් තීතිය දැඩිව
නිමල් රාජපක්ෂ – එළඹෙන සිංහල හා හින්දු අවුරුදු සමයේ නීති විරෝධී ලෙස විදේශීය රටවලින් මෙරටට ගෙන්වන ලද විස්කි ,බැන්ඩි වැනි…
සවසට තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි
මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, මන්නාරම, අනුරාධපුර සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් අද (20) පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන…
අපනයනය ප්‍රමුඛ ලෙස සලකා ක්ෂේත්‍රයට එල්ල වී ඇති අභියෝග ජය ගැනීමට රජය උපරිමයෙන් මැදිහත් වෙනවා
නිමල් රාජපක්ෂ අපනයනය ප්‍රමුඛ ලෙස සලකා ක්ෂේත්‍රයට එල්ල වී ඇති අභියෝග ජය ගැනීම සඳහා රජයක් ලෙස කළ යුතු…
ඉන්ධන මිල කළමනාකරණය සඳහා ගත හැකි පියවර පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්
නිමල් රාජපක්ෂ මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ උද්ගතව ඇති ආර්ථික අභියෝග සහ ඊට මුහුණදීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සොයා…
රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වයෙන් බම්බලපිටිය දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු අද(19) ඇරඹේ(PHOTO)
නිමල් රාජපක්ෂ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කොළඹ අගනගරයට ඉතා නුදුරු වැල්ලවත්ත සහ කොල්ලුපිටිය දුම්රිය ස්ථාන අතර පිහිටි බම්බලපිටිය දුම්රිය ස්ථානය රුපියල්…
බීඩි කොළ සහ එනසාල් තොගයක් සමඟ සැකකරුවන් 02ක් පුත්තලමේදී නාවික හමුදා භාරයට..
දේවින්ද පිණිදිය ශ්‍රී ලංකා නාවික හමුදාව, පුත්තලම මාම්පූරි වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව පසුගියදා (15) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී…
ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා විශේෂ නියෝජිතවරයා ජනපති හමු වෙයි
නිමල් රාජපක්ෂ මෙරටට පැමිණි ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා විශේෂ නියෝජිත, ඉන්දියාවේ එක්සත් ජනපද තානාපති Sergio Gor…
