ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා විශේෂ නියෝජිතවරයා ජනපති හමු වෙයි
නිමල් රාජපක්ෂ මෙරටට පැමිණි ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා විශේෂ නියෝජිත, ඉන්දියාවේ එක්සත් ජනපද තානාපති Sergio Gor…
මැදපෙරදිග ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් මේ වන විටත් ක්‍රියාමාර්ග ගෙන අවසන්…
නිමල් රාජපක්ෂ මැදපෙරදිග කලාපයේ ඇතිවී තිබෙන යුධමය තත්ත්වය හමුවේ එම කලාපයේ සේවය කරන ශ්‍රි ලාංකිකයින්ගේ ආරක්ෂාව හා ඔවුන්ගේ රැකියාවල සුරක්ෂිතතාවය…
‘‘ඉංග්‍රීසි සිංහල සුරාබදුකරණ පාරිභාෂික ශබ්ද මාලාව‘‘ නීති නිලධාරීන්ට මහඟු දායාදයක්-ආචාර්ය කපිල කුමාරසිංහ (VIDEO)
නිමල් රාජපක්ෂ සුරාබදු විෂයට අදාල යම් යම් කරුණු සම්බන්ධයෙන් මහජන කථිකාවතක් ඇති වුනත් දෙපාර්තුමේන්තුවේ තත්ත්වය අභ්‍යන්තරය පැත්තෙන් තාක්ෂණික සලකා බැලුවිට…
බීඩි කොළ තොගයක් හලාවත මුහුදේ දී නාවික හමුදා භාරයට
නිමල් රාජපක්ෂ ශ්‍රී ලංකා නාවික හමුදාව, හලාවත ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2026 මාර්තු මස 15 වැනි දින සිදුකල විශේෂ…
බොර තෙල් මිල ඉහළට
ලොව විශාලතම ස්වාභාවික වායු නිධියක් වන ඉරානයේ ‘සවුත් පාර්ස්’ (South Pars) වායු පර්යන්තයට එල්ල වූ ප්‍රහාරයත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල්…
අද අවසාන අංකය ඹත්තේ අයට ඉන්ධන නිකුත් කරයි
අද (19)සිට වාහන අංක තහඩුවේ අවසාන අංකය ඹත්තේ ඉරට්ටේ අනුව QR ක්‍රමවේදය හරහා ඉන්ධන කෝටාව ලබා දීමට පියවර ගන්නා බව…
බොහෝ ප්‍රදේශ වලට සවසට වැසි හෝ ගිගුරුම් සහිත වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.…
තෙල් ලබා ගැනීමට මෝටර් රථ දෙපාර්තුමේන්තුවෙන් පණිවිඩයක්
නිමල් රාජපක්ෂ ලංකා ඛනිජ තෙල් සංස්ථාව වාහන අංක තහඩුවේ අවසාන අංකය අනුව ඉන්ධන නිකුත් කිරීමට පියවර ගෙන ඇත. නමුත් ප්‍රසම්පාදන…
කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 255 කට අධික තොගයක් නාවික හමුදා භාරයට
දේවින්ද පිණිදිය මත්ද්‍රව්‍ය උවදුර පිටු දැකීම වෙනුවෙන් නාවික හමුදාව ‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ, අනෙකුත් සන්නද්ධ හමුදා ඇතුළු නීතිය ක්‍රියාත්මක…
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය 2027 ආරම්භ කිරීමට සූදානම්
දේවින්ද පිණිදිය 6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය 2027 ආරම්භ කිරීමට සූදානම් බවත්, පළමු වසර නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රගතිය අධික්ෂණය කිරීමට…
