කිලෝ 700ක මත්ද්‍රව්‍ය තොගයක් සමග 07 ක් නාවික හමුදා අත්අඩංගුවට
නාවික හමුදාව සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඒකාබද්ධව ශ්‍රී ලංකාවට බටහිර මුහුදේ කළ විශේෂ මෙහෙයුමකදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 671…
තැපැල් සේවක නිවාඩු අවලංගුයි..
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හේතුවෙන් සියලුම තැපැල් සේවකයන්ගේ නිවාඩු අද (06) සිට අවලංගු කර ඇත. ඒ අනුව අද සිට…
රාජ්‍ය ආයතන ප්‍රධානීන් මැතිවරණ කොමිසමට…
රාජ්‍ය දේපොළ අවභාවිතා කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කර ඇති නියෝග ක්‍රියාත්මක කිරීම පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක්…
ඉන්දීය අගමැති අතින් මහව – අනුරාධපුර දුම්රිය සංඥා පද්ධතිය විවෘත වෙයි
මෙරටට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් අනුරාධපුර දුම්රිය ස්ථානයේදී මහව – අනුරාධපුර දුම්රිය සංඥා පද්ධතිය විවෘත කරයි.. ඒ අනුව…
ඉන්දීය අගමැති මෝදි අනුරපුරයට..
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (06) අනුරාධපුර…
රාජගිරියේ ගින්නක් ..
රාජගිරිය උත්සව අවස්ථා පරිශ්‍රයක හදිසි ගින්නක් හටගෙන තිබේ. මේ වන විට එහි සිටින පිරිස් ආරක්ෂිතව ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින…
සවසට තැනින් තැන ගිගුරුම් වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (06) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි…
අනුුුරපුර හෙට රථවාහන සැලැස්ම
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් අනුරාධපුර නගරය ආශ්‍රිතව ක්‍රියාත්මක රථවාහන සැළැස්ම සම්බන්ධව පොලීසිය විසින් නිවේදනයක් නිකුත් කර…
මඩකළපුව ගුවන්තොටුපොළ කඩිනමින් සංවර්ධනයට ..
මඩකලපුව අන්තර්ජාතික ගුවන්තොටුපොළෙ හි නිරීක්ෂණ චාරිකාවකට වරාය හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා අද එක්විය.එහිදි කොරෝනා වසංගතය…
ඉන්දීය අගමැති සහ දෙමළ පක්ෂ නායකවරු අතර හමුවක්
මෙරටට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙරට දෙමළ පක්ෂ නායකයින් හමුව තිබේ. එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් ආර් සම්බන්ධන් මහතාගේ සහ මාවයි…
