කෝටි ගණනක කොකේන් සමඟ ඉන්දීය තරුණියක් කොටු ..
රුපියල් 65,760,000ක වීථි වටිනාකමකින් යුක්ත කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ඉන්දීය ජාතික කාන්තාවක් අද (06) අලුයම කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය…
මීගමු රෝහලේ දොස්තර අතින් තරුණිය දුෂණය වී නෑ…- අධිකරණ වෛද්‍ය
2025.03.31 වන දින උදෑසන කාලයේදී මීගමුව පොලිස් වසමේ මීගමුව මහ රෝහලේදී කාන්තාවකට වෛද්‍යවරයෙකු විසින් ලිංගික අතවරයක් සිදු කළ බවට මීගමුව…
‘ට‍්‍රම්ප්ගෝගම’ ඇමරිකාවේ ඇරඹේ.. සියළුම ප‍්‍රාන්තවල විරෝධතා..
නව බදු ප්‍රතිපත්ති ප්‍රකාශය කිරීමෙන් පසු ඇමෙරිකානු ජනාධිපතිවරයාට හා ඔහුගේ ව්‍යාපාරික මිත්‍ර ඉලොන් මස්ක්ට එරෙහිව ඇමරිකාවේ දැවැන්ත විරෝධතා ආරම්භ කර…
‘මා මිත‍්‍ර අනුර සමග අනුරාධපුරයේ..’ අනුර මෝදිගේ වාහනයේ..
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අනුරාධපුර සංචාරයක අද නිරත වෙයි. ඒ ඔහුගේ තෙදින නිල සංචාරය අවසන් දිනයේ සැලසුම අනුවයි. අනුරාධපුරයට…
ඉන්දියාව සමග ගැසූ කවුරුත් නොදන්න ගිවිසුම් පුබුදු හෙලි කරයි..
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මෙරටට පැමිණ ජනාධිපති අනුර දිසානායක මහතාගේ කලිසම ඔලුවෙන් ගලවා දැමූ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.…
ඇමරිකා බදුවලින් වාහන මිල යලි ඉහලට…
ඇමෙරිකාවේ නව තීරු බදු ප්රතිපත්තියත් සමග මෝටර් රථ මිල ඉහල යනු ඇති බව චීන මෝටර් රථ කර්මාන්ත සංගමය පවසයි. ඒ…
මාලිමා මන්ත්‍රී අභාවප්‍රාප්ත වේ..
ජාතික ජන බලවේග ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවිර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. හදිසියේ ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් මත…
අත්අඩංගුවට ගත් සැකකරුවෙක් මිය යයි.. වැලිකඩ OIC ධුරයෙන් ඉවතට..
2025.04.01 වන දින රාත්‍රී කාලයේ වැලිකඩ පොලිස් වසමේ නාවල ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු කලහකාරී ලෙස…
රැඳවියෙකු ඝාතනය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක්
බූස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ…
ඉන්දීය අගමැති දිවයිනෙන් පිටත් වෙයි..
දෙදින නිල සංචාරය නිමා කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මීට සුළු මොහොතකට පෙර දිවයිනෙන් පිටව ගියේය. තමිල්නාඩු ප්‍රාන්තයේ රාමනාදපුරම්…
