වතුකරයේ පොල් ගිණි ගණන්..
හැටන් ආශ්‍රිත ප්‍රදේශයන් තුල පොල් මිල දැඩි ලෙස ඉහල යාමත් සමග මෙම ප්‍රදේශවල පාරිභෝගික ජනතාව දුෂ්කරථාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන්…
‘බදු අඩු කරනවා..’ ට‍්‍රම්ප්ගේ බද්දට ශ‍්‍රී ලංකා මුදල් අමාත්‍යංශය කියයි
ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවා ඇති නව තීරු බදු අනුපාත සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශයෙන් නිවේදනයක් නිකුත් කරයි. එමගින් පෙන්වා දෙන්නේ වෙළඳ…
මෝදි වෙනුවෙන් පාරවල් වහයි.. අති දීර්ඝ වාහන තදබදයක්.. පැයක් පමණ එකම තැන..
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද පස්වරුවේ තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණියේය. ඔහු කටුනායක ගුවන්තොපුපලේ සිට කොළඹ දක්වා පැමිණ…
අගමැතිනි හරිනි තායිලන්තයේදී සුපිරි බොලිවුඩ් නළුවෙක් හමුවේ..
අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය ඉන්දීය රංගන ශිල්පී ගගන් මලික් මුණ ගැසී තිබේ. තායිලන්තයේ ‘වට් ෆෝ’ දේවස්ථානයේදී ය. බැංකොක්හි පැවැත්වෙන බිම්ස්ටෙක්…
දලදා දැක්ම සූදානම්.. ලක්ෂ විස්සක් මහනුවරට..
ශ්රී දළදා මාලිගාව කේන්ද්‍ර කොට මෙම මස 18 වන දින සිට දින දහයක කාලයක් තිස්සේ පැවැත්වෙන දළදා දැක්ම සඳහා මේ…
වාහන ආනයනයේදී මුල්‍ය විශුද්ධිකරණයක්…
විදේශ ප්‍රේෂණ මත, එතෙර රැකියාවල නියුතු ශ්රී ලාංකිකයින් වෙත පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාදීමේදී විශාල අවභාවිතයක් සිදුවී…
පොල් කැඩුවා කියා අයෙක් මරයි…
රක්වාන පොලිස් වසමේ කවුඩුවාව, පහලවත්ත ප්‍රදේශයේදී පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බවට රක්වාන පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්‌ශන ආරම්භ…
සතොසෙන් ලොකු සහනයක්.. පහල දැමූ ආහාර මිල ගණන් මෙන්න…
අලුත් අවුරුදු උත්සව සමය අරමුණු කර ගනිමින් අත්‍යවශ්‍ය භාණ්ඩ 07ක මිල පහළ දැමීමට ලංකා සතොස ආයතනය තීරණය කරයි. ඒ අනුව,…
ඉන්දියාවත් එක්ක යම් ගිවිසුම් ප‍්‍රමාණයක් ගහනවා.. දින තුනකට පස්සෙ රටට කියනවා..- එරංග
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙරට සංචාරය ඇතුළත යම් ගිවිසුම් ප්‍රමාණයක් අත්සන් කිරීමට බලාපොරොත්තු වන බව නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර…
ඉන්දියාව සමග ආරක්‍ෂක ගිවිසුම ජාත්‍යන්තර භාවිතයන්ට අනුකූලව හදල තියෙන්නේ..- ආරක්‍ෂක ලේකම්
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අත්සන් තැබෙන ආරක්ෂක ගිවිසුම සම්බන්ධයෙන් ආරක්ෂ ලේකම් සම්පත් තුයියකොන්තා මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කරයි. අදාල…
