ලංකා බැංකු සේවකයෝ විරෝධතා..
ලංකා බැංකුවේ 85 වන සංවත්සරය වෙනුවෙන් සේවක මණ්ඩලය වෙත ලබාදීමට අධ්‍යක්ෂ මණ්ඩලය අනුමතකරන ලද දිරි දීමනාවක් මුදල් අමාත්‍යංශය විසින් කප්පාදු…
යතුරු පැදි අංක තහඩු සමගින් පතරොම් තොගයක් …
වැලිඔය පොලිස් වසමේ කිරිබ්බන්වැව ප්‍රදේශයේදී සිදුකළ සෝදිසි මෙහෙයුමකදි T56 පතොරම් ගැබක් සහ යතුරුපැදියක අංක තහඩු 2ක් සොයාගැනීමට පොලිස් විශේෂ කාර්ය…
අගමැති කියන්නේ බොරු..- ස්ටාලින්ගෙන් ප‍්‍රහාරයක්..
ගුරු විදුහල්පති වැටුප් වැඩි කිරීමට අදාළ සුබෝධනී කමිටු වාර්තාව සම්බන්ධයෙන් මෙවර අයවැයෙන් අවධානය යොමුකර නැති බව ලංකා ගුරුසේවා සංගමයේ ලේකම්…
බද්දේගම ගැටුමක්.. දෙදෙනෙක් මරුට..
දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් දෙදෙනෙකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. ඊයේ රාත්‍රියේ අවමංගල්‍ය අවස්ථාවක මෙම ගැටුම හටගෙන ඇති අතර තවත් දෙදෙනෙකු…
වෙඩි වැදී දැරියක් මරුට.. අයෙක් රෝහලේ…
27 වන දින රාත්‍රී කාලයේදී හෙට්ටිපොල පොලිස් වසමේ මඟුලාගම ප්‍රදේශයේදී කාන්තාවකට සහ දැරියකට වෙඩි වැදීමකින් තුවාල ලබා කුලියාපිටිය රෝහලට ඇතුලත්…
අපේ පඩි අඩුවෙලා.. මේක 76 සාපයට වඩා ලොකු සාපයක්..- බෙල්ලන
මෙවර අයවැයෙන් සෞඛ්‍ය සේවකයන්ට සතුටට පත් විය හැකි කිසිසු කාරණාවක් නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය සඳහන් කරයි. එහි සභාපති වෛද්‍ය…
ගනේමුල්ල සංජීව ඝාතනයේ පලිය ගන්න ඝාතන වැලක් සැලසුම් කරයි..
ගනේමුල්ල සංජීව ඝාතනයෙන් පසු ඇති වූ පළිගැනීමේ ඝාතන හමුවේල පාතාල කණ්ඩායම් සම්බන්ධ එවැනි ප්‍රතිඅපරාධ ප්‍රහාර වැළැක්වීම සඳහා පොලිසිය සීරුවෙන් තබා…
නේපාලයේ භූ කම්පනයක් ..
අද (28) අළුයම කත්මණ්ඩු අගනුවරට කිලෝමීටර් 65ක් දුරින් පිහිටි මධ්‍යම නේපාලයේ සින්දුපල්චොව්ක් දිස්ත්‍රික්කයට අයත් භයිරව්කුන්ඩා ප්‍රදේශයේ දී භූකම්පනයක් සිදු වී…
පලාත් කිහිපයකට විටින් විට තද වැසි…
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය…
වෙඩි වැදීමකින් දැරියක් මරුට- කාන්තාවකට තුවාල
දැරියක් සිය මිත්තනයි සමගින් නිවස අවට කෑකෝ ගසන ශබ්දයක් බැලීමට නිවසින් පිටතට පැමිණි අවස්ථාවේදී වෙඩි ප‍්‍රහාරයක් වැදීමෙන් බරපතල තුවාල ලැබු…
