පලාත් කිහිපයකට විටින් විට තද වැසි…
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය…
වෙඩි වැදීමකින් දැරියක් මරුට- කාන්තාවකට තුවාල
දැරියක් සිය මිත්තනයි සමගින් නිවස අවට කෑකෝ ගසන ශබ්දයක් බැලීමට නිවසින් පිටතට පැමිණි අවස්ථාවේදී වෙඩි ප්‍රහාරයක් වැදීමෙන් බරපතල තුවාල ලැබු…
ජනපති සහ දිස්ත්‍රික් ලේකම්වරුන් අතර හමුවක්
රුපියල් බිලියන 1400 ක ප්‍රාග්ධන වියදම් ඉදිරි මාස 08 තුළ ග්‍රාමීය මට්ටමේ ඵලදායී ව්‍යාපෘති වෙනුවෙන් වැය කරන ලෙස ජනාධිපති අනුර…
මත්ද්‍රව්‍ය සමගින් සැකකරුවකු අත්අඩංගුවට ..
මුල්කිරිගල , ගුණරත්න යතුරුපැදියකින් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කල සැකකරුවෙකු (26) උදේ වීරකැටිය ,මීගස්ආර හන්දිය අසලදී වීරකැටිය පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.සැකකරු…
දීමනා කප්පාදුවට විරෝධය පා හෙද නිලධාරීන්ගේ විරෝධතාවයක
දිවයිනේ සියලු රෝහල් ඉදිරිපිට හෙද හෙදියන් අද (27) දින පැයක කාලයක් විරෝධතා ක්‍රියාමාර්ගවල නිරත වී තිබුණා. අත්තනෝමතික ලෙස මෙවර අයවැය…
කෙහෙල්බද්දර පද්මේගේ බිරිඳගේ නිවස වීඩියෝගත කළ දෙදෙනා මාර්තු 06 දක්වා රිමාන්ඩ්
කෙහෙල්බද්දර පද්මේගේ බිරියගේ පන්නල පිහිටි නිවස විඩියෝගත කරමින් සිටියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ තරුණයන් දෙදෙනා මාර්තු මස 6වනදා දක්වා…
වසරේ විශිෂ්ටතම ජනතා ගුවන් සේවය හිමි සම්මානයට ශ්‍රී ලංකන් ගුවන් සේවයට..
නිමල් රාජපක්ෂ ශ්‍රීලංකන් ගුවන් සේවය 2025 Hybiz TV ව්‍යාපාර විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී ‘වසරේ විශිෂ්ටතම ජනතා ගුවන් සේවය’ ලෙස ඇගයීමට ලක්…
නාමල් ඝාතන උත්සාහයක්…?
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ආණ්ඩුවේ මැදිහත් වීමෙන් හෝ ආණ්ඩුව දැනුවත්ව සිදුවෙනවාද යන…
Online Doller බද්දට මං විරුද්දයි.. එය වහා වෙනස් කල යුතුයි..- හදුන්නෙත්ති..
අන්තර්ජාලයෙන් සේවා සපයන්නන් සඳහා හඳුන්වා දී ඇති සියයට පහළොවෙන් අලුත් බද්ද සම්බන්ධයෙන් තමන් එකඟ නැති බව කර්මාන්ත ඇමති සුනිල් හඳුන්නෙත්ති…
පලාත් කිහිපයකට විටින් විට වැසි ..
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන…
