මිනුවන්ගොඩ වෙඩි තැබීමක්..
මිනුවන්ගොඩ පත්තඩුවන ප්‍රදේශයේ අද පෙරවරුවේ යතුරු පැදියකින් පැමිණ දෙදෙනකු සිදු කළ වෙඩි තැබීමකින් අවුරුදු 37 ක පුද්ගලයෙක් තුවාල ලබා ප්‍රතිකාර…
නාමල් CID ප්‍රකාශයක් ලබාදි පිටව යයි..
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉන් පිටවී ගොස් තිබේ. මෙසේ මන්ත්‍රි වරයා කැදවා තිබුණේ ප්‍රශ්නගත…
මෙන්න මත්ද්‍රව්‍ය තොගයක් වවටලයි
ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණි කුෂ් කිලෝග්‍රෑම් 1.2 ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට…
අලුත්කඩේ ඝාතකයාට නීතීඥ උදුල් පේ‍්‍රමරත්න නමින් ඇමතුම් රැසක්…
පාතාල නායක ගනේමුල්ලේ සංජීව අලුත් කඩේ අධිකරණයේදී ඝාතනයට ලක්කල ප්‍රධාන වෙඩික්කරු නීතිඥ උපුල් ප්‍රේමරත්න මහතාගේ උදුල් ප්‍රේමරත්න මහතාගේ නමින් සහ…
ජනාධිපති කාර්යාල සේවකයන් පූර්ණ ශරීර පරීක්‍ෂාවකට.. නිල සුනඛයන්ද කැදවයි..
ජනාධිපති කාර්යාලය ආරක්ෂාව මේ වන විට තවදුරටත් දැඩිකර ඇතැයි නව ජනතා පෙරමුණේ නායක සුගීශ්වර බණ්ඩාර මහතා සඳහන් කරයි. පොලිස් නිල…
මෙරට සිට ඩොලර් හොයන අයට 15%ක බද්දක් පැනවේ…
විදේශ පාර්ශවයන්ට සේවා සපයන හෝ විදේශ විනිමය මෙරටට ගෙන එන ශ්‍රී ලංකාවේ සිටන පුද්ගලයින් 15%ක් දක්වා සේවා අපනයන බද්දක් 2025…
කොටහේනේ ඝාතනය පසුපස ආණ්ඩුවේ මන්ත‍්‍රීවරයෙක්…?
කොටහෙන ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධ අත්අඩංගුවට ගෙන පොලිස් වෙඩි පහරින් ඝාතනයට ලක් වූ සැකකරුවන් දෙදෙනා පසුපස, ඔවුන්ම…
බදු අඩු කරනව කියල අපි කිවුවෙ නෑ.. ඒව සමාජ ජාලවල යන බොරු…- මුදල් නි. ඇමති
මෙවර අයවැය ඇතුළේ පෙනෙන සංඛ්‍යාලේඛන ඔබ්බට දකිනා ලෙස විපක්ෂයෙන් ඉල්ලා සිටින බව මුදල් නියෝජ්‍ය ඇමති අනිල් ජයන්ත මහතා සඳහන් කරයි.…
කාසල්රි සහ මවුස්සාකැලේ ජල මට්ටම සිඝ්‍රයෙන් පහල බසි…
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම සිඝ්‍රයෙන් පහල…
ත්‍රි’මලේ සෑම ගොවියෙක්ම රජයට වී කිලෝ 300 බැගින් දෙති..
මහා කන්නයේ වී අස්වනු නෙළන සෑම ගොවියෙකුම සිය අස්වැන්නෙන් වී කිලෝ ග්‍රෑම් 300 ක් රජයට ලබා දීමට ත්‍රිකුණාමල දිස්ත්‍රික් කෘෂිකර්ම…
