සිසුවෙකුට පහරදුන් සිද්ධියට තිදෙනෙක් අත්අඩංගුවට..
මාර්ගයක් අසල සිසුවෙකු දණගස්වා පහරදෙන වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍යවල හුවමාරු වූ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් 16 හැවිරිදි සැකකරුවන් තිදෙනෙක් කෑගල්ල…
සුසාන භූමියකින් ආයුධ හමුවෙයි..
ගම්පහ, මාහේන ප්‍රදේශයේ සුසාන භූමියක සඟවා තිබූ T56 ගිනිඅවියක්, මැගසිනයක් සහ ජීව උණ්ඩ 23ක් සොයාගැනීමට පොලීසිය ඊයේ (26) පස්වරුවේ සොයා…
ප්‍රවීන රංගන ශිල්පී වසන්ත විට්ටච්චි අභාවප්‍රාප්ත වෙයි.
මෙරට සිංහල සිනමාවේ , වේදිකාවේ හා ටෙලී නාට්‍ය ක්ෂේත්‍රයේ විශාල පෙරළියක ඇතිකළ වසන්න විට්ටචචි මහතා අභාවප්‍රාප්ත විය. ප්‍රවීණ වේශ නිරූපන…
ජනපති හා නාවික හමුදා නිලධාරින් සමග සාකච්ජාවක්
මෙරට වත්මන් ආරක්ෂක තත්ත්වය හා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ නාවික හමුදාවේ උසස් නිලධාරීන් සමග සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්…
යට ඇදුම් සල්පිල ගැටුමකින් හමාරවෙයි..
සෙත්සිරිපාය සේවය කරන රාජ්‍ය සේවිකාවන් වෙනුවෙන්ම කාන්තා යට ඇදුම් 75% වට්ටමක් ලබාදෙමින් ආරම්භ කල සල්පිලට පිටස්තර පුද්ගලයින් පැමිණ තොග වශයෙන්…
මිනුවන්ගොඩ වෙඩි තැබීමක්..
මිනුවන්ගොඩ පත්තඩුවන ප්‍රදේශයේ අද පෙරවරුවේ යතුරු පැදියකින් පැමිණ දෙදෙනකු සිදු කළ වෙඩි තැබීමකින් අවුරුදු 37 ක පුද්ගලයෙක් තුවාල ලබා ප්‍රතිකාර…
නාමල් CID ප්‍රකාශයක් ලබාදි පිටව යයි..
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉන් පිටවී ගොස් තිබේ. මෙසේ මන්ත්‍රි වරයා කැදවා තිබුණේ ප්‍රශ්නගත…
මෙන්න මත්ද්‍රව්‍ය තොගයක් වවටලයි
ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණි කුෂ් කිලෝග්‍රෑම් 1.2 ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට…
අලුත්කඩේ ඝාතකයාට නීතීඥ උදුල් පේ‍්‍රමරත්න නමින් ඇමතුම් රැසක්…
පාතාල නායක ගනේමුල්ලේ සංජීව අලුත් කඩේ අධිකරණයේදී ඝාතනයට ලක්කල ප්‍රධාන වෙඩික්කරු නීතිඥ උපුල් ප්‍රේමරත්න මහතාගේ උදුල් ප්‍රේමරත්න මහතාගේ නමින් සහ…
ජනාධිපති කාර්යාල සේවකයන් පූර්ණ ශරීර පරීක්‍ෂාවකට.. නිල සුනඛයන්ද කැදවයි..
ජනාධිපති කාර්යාලය ආරක්ෂාව මේ වන විට තවදුරටත් දැඩිකර ඇතැයි නව ජනතා පෙරමුණේ නායක සුගීශ්වර බණ්ඩාර මහතා සඳහන් කරයි. පොලිස් නිල…
